Oba Awado歌词由Kavin Wijendra&Zack N&Ooseven演唱,出自专辑《Oba Awado》,下面是《Oba Awado》完整版歌词!
Oba Awado歌词完整版
රෑ පුරා පායනා
ආලෝකේ ගේනවා
හඳ වාගේ එළිය දුන් ඔයා
රෑ පුරා පායනා
ආලෝකේ ගේනවා
හඳ වාගේ එළිය දුන් ඔයා
කෙහෙරැල්ලේ දැවටේනා
සුලඟේ කතා ගේනා
ඔබ ගාව පැරදුනා
ඒ මල් පවා
කෙහෙරැල්ලේ දැවටේනා
සුලඟේ කතා ගේනා
ඔබ ගාව පැරදුනා
ඒ මල් පවා
පෙර සංසාරේ ගත වූ
හැම දිවියේ පුරා
ඔබ ආවාදෝ
මේ වාගේ මා සොයා
පෙර සංසාරේ ගත වූ
හැම දිවියේ පුරා
ඔබ ආවාදෝ
මේ වාගේ මා සොයා
ඈ රත්‍රී කාලේ පිපී මා ලඟින්
මත් වේවි සුවඳක් ලෙස මදුවිතින්
ගෙන යාවි මාව සිරකරුවෙක් ලෙසින්
දැම්මා ඈ නීති නොයන් මා වෙතින්
ඔය දෑස වේවි ගිනි දැල්ලක්
මා දවා ඇවිලෙද්දි සිහිසුන්
මට මාව මගහැරි ගියා තැනකදි
සෙවනැල්ලක් වුනා එපා නිදසුන්
ඈ නිර්වානෙ මග අහුරාවී
මා දවාවි දුරක ගෙන යාවි කිසිවෙක් නැති
අන්දකාරේ තනි වේවී
මේ සංසාරේ මණිමේකලාවී
කෙහෙරැල්ලේ දැවටේනා
සුලඟේ කතා ගේනා
ඔබ ගාව පැරදුනා
ඒ මල් පවා
කෙහෙරැල්ලේ දැවටේනා
සුලඟේ කතා ගේනා
ඔබ ගාව පැරදුනා
ඒ මල් පවා
පෙර සංසාරේ ගත වූ
හැම දිවියේ පුරා
ඔබ ආවාදෝ
මේ වාගේ මා සොයා
පෙර සංසාරේ ගත වූ
හැම දිවියේ පුරා
ඔබ ආවාදෝ
මේ වාගේ මා සොයා