Sewuyemi Mama歌词由Miyuru Ramanayake演唱,出自专辑《Sewuyemi Mama》,下面是《Sewuyemi Mama》完整版歌词!
Sewuyemi Mama歌词完整版
සෙවූයෙමි මම
විශාකාවක්
කිරිවෙහර සෑ මලුවෙම...
නොමැත මට මුණ ගැසුනෙ ඇය අද
මහනුවර මාලිගයෙද....
මහනුවර මාලිගයෙද...
උඩමලුවෙ මල් පහන් පුදලා
පැතුවේ ඇය මුණ ගැසෙන්න..
පියනැගුවෙ පෙර පුරුදු හින්දා
සසරේ සුපුරුදු තැනටම..
මහා සෑයේ මහ කරුණා
ගුණය මා හට දැනෙනවා
මම සෙවූ ඇය ලඟ ලඟම
බව හරි හැටිම මාහට සිතෙනවා
සෑ රදුන් ලඟ බවුන් වඩනා
සුදු වතින් සැරසුණ
යුවතියක් දෙස නෙත් ඇදුනි
මගෙ සිතටමත් නොදැනිම...
විසාකාවන් නොවූවද ඇය
දැනුනි පෙර සුපුරුදු බව
සෑ රජුනි කමා වී කියනු මැන
ඇය මගේ පද්මාවතියද...
පද්මාවතියද