笨鸟先飞
我们一直在努力
2025-01-25 23:28 | 星期六

Nadu Danna (Explicit)歌词-Era

Nadu Danna (Explicit)歌词由Era演唱,出自专辑《Nadu Danna (Explicit)》,下面是《Nadu Danna (Explicit)》完整版歌词!

Nadu Danna (Explicit)歌词

Nadu Danna (Explicit)歌词完整版

සාක්කුවට අත දාලා බඩු හොයයී පොලිස්

ගෙදර වල දාපුවා අහුවුනොත් බඩු බනිස්

මන් කලුබෝවිලින් අරන් බන් මෝරා දුන්නේ චයීනීස්

කාගේ කවුද දැනගනින් එරා ගස්සනවා දනිස්

වත්තේ එක ලේන් එකක් නෑර කුඩු රේඩ්

‍රටින් ගෙන්නපුවා නෙමේ කඩු හෑන්ඩ් මේඩ්

ID එක ලග නැත්නම් බහින්නෙපා CASE

OPENSIDE එකේ සින්හල රැප් දාලා සද්දෙන් BASE

බහින්නේ මෙහෙට විශේශ කාර්‍ය බලකායෙන්

කඩු මන්න පිහි කැති වැල්ලේ ගෑනු අවදානෙන්

වැරදි ටෝක් දැම්මොත් නතරවෙන්නේ බූමීදානෙන්

ඉමා අයියා REST IN PIECE සැතපේවා සාමදානෙන්

බැහැලලූ දෙහිවලින් ගාව මාලූ ලෑල්ල

වත්තේ උන්ට පුප්පනවා පිට දීලා කෑල්ල

කලින් කිව්වා වගේ එරා වැඩවලින් නාකී

ගනන් ගන්නෑ සතපනහකට දෙකයිපනහේ කාකී

තව නඩු දාන්න....

තව නඩු දාන්න....

බඩු බාන්න.....ගිහා

බඩු බාන්න.....ගිහා

ඔය බඩු ටිකත් බාන්න ..

තව නඩු දාන්න....

තව නඩු දාන්න....

බඩු බාන්න.....ගිහා

බඩු බාන්න.....ගිහා

ඔය බඩු ටිකත් බාන්න ..

ඇබරෙන්නෑ අපි වගේ ගෑනු ලමයී

පොලිස් පොතේ ඉහලින්ම තියෙන්නේ මගේ නමයී

උන් JOINT එක පවා අරන් යන්නෙ අපෙන් තමයී

මමයී යමයී ගිහයී එරායී එක සමයී

බෑග් එකක් 100යී ORIGINAL මාවා

උගේ හදේදිම කැරට් කැව්වා පදිරී BRO හාවා

අපේ අම්මයී තාත්තයී මාව ඉපැද්දුවෙත් නාවා

මම වෙද්දී APPLE ,ANDROID උබ තමයී JAVA

යවාගන්නෙපා මන් කතාකරද්දී හෙඩ් එක

බයික් එක හිට්ටේ පේන මානේ තීද්දී ශෙඩ් එක

එගොඩවත්ත හන්දියේ SKOOPYLAGE HOOD එක

බාටා දෙකයී බැගියයී ශෝටයී දාලා චේන් එක

පාරට වෙලා මම තනියම

දාගෙන පැච් ශෝටයී ඇගේ බැනියම

වහිනකොටත් දානවා කොල්ලෝ දාඩිය

ඒ තරන් මන් ඉන්න පැත්තට ගිනියම

තව නඩු දාන්න....

තව නඩු දාන්න....

බඩු බාන්න.....ගිහා

බඩු බාන්න.....ගිහා

ඔය බඩු ටිකත් බාන්න ..තව නඩු දාන්න....

තව නඩු දාන්න....

බඩු බාන්න.....ගිහා

බඩු බාන්න.....ගිහා

ඔය බඩු ටිකත් බාන්න ..

දත ගලවන්න අල්ලයී කුරුමානම්

එකපාරක්වත් ලැබෙන්නෙනෑ සමානම්

පැටලෙන්න ආවොත් ගන්නවා හමන්නන්

දනගස්වා මාර දූතීයන්ගෙත් ඔලු නවන්නන්

නඩුව තියෙද්දී කනවා කියලා දන්නවා

අපිව අරන් යන්න යමපල්ලෝ යටින් ගෙන්නවා

වගේ UNIT එකෙන් ආවා මගෙත් චේන් පන්නවා

කිසි දෙයක් දන්නැති ගානට ඔහේ ඉන්නවා

තව නඩු දාන්න....

තව නඩු දාන්න....

බඩු බාන්න.....ගිහා

බඩු බාන්න.....ගිහා

ඔය බඩු ටිකත් බාන්න ..තව නඩු දාන්න....

තව නඩු දාන්න....

බඩු බාන්න.....ගිහා

බඩු බාන්න.....ගිහා

ඔය බඩු ටිකත් බාන්න ..

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef0a7VVA9BgpQVgEMCw.html

相关推荐

  • Avemano (Single Version)歌词-Era

    Avemano (Single Version)歌词-Era

    Avemano (Single Version)歌词由Era演唱,出自专辑《Highlights》,下面是《Avemano (Single Version)》完整版歌词! Avemano (Single Version)歌词完整版 Avema...

  • Misere mani (Version Era The Mass) (单曲)歌词-Era

    Misere mani (Version Era The Mass) (单曲)歌词-Era

    Misere mani (Version Era The Mass) (单曲)歌词由Era演唱,出自专辑《Collection Prestige》,下面是《Misere mani (Version Era The Mass) (单曲)》完整版歌词...

  • Looking For Something歌词-Era

    Looking For Something歌词-Era

    Looking For Something歌词由Era演唱,出自专辑《The Mass》,下面是《Looking For Something》完整版歌词! Looking For Something歌词完整版 Looking For Some...

  • Devore Amante歌词-Era

    Devore Amante歌词-Era

    Devore Amante歌词由Era演唱,出自专辑《Era II》,下面是《Devore Amante》完整版歌词! Devore Amante歌词完整版 Devore Amante - EraWritten by:Eric LviOme...

  • Títere歌词-Los Yonic’s

    Títere歌词-Los Yonic’s

    Ttere歌词由Los Yonic’s演唱,出自专辑《xitos de Oro》,下面是《Ttere》完整版歌词! Ttere歌词完整版 Ttere - Los yonic'sAl principio me hicistes tu amig...

  • Amor Desigual歌词-lil jaei

    Amor Desigual歌词-lil jaei

    Amor Desigual歌词由lil jaei演唱,出自专辑《Amor Desigual》,下面是《Amor Desigual》完整版歌词! Amor Desigual歌词完整版 Tu mirada fra me congela todo ...

  • Someday歌词-Elton Britt

    Someday歌词-Elton Britt

    Someday歌词由Elton Britt演唱,出自专辑《Sings Jackass Blues & Other Country Songs (Hq remastered)》,下面是《Someday》完整版歌词! Someday歌词完整版 S...

  • Cowpoke歌词-Elton Britt

    Cowpoke歌词-Elton Britt

    Cowpoke歌词由Elton Britt演唱,出自专辑《Stars And Stripes Forever (Hq remastered)》,下面是《Cowpoke》完整版歌词! Cowpoke歌词完整版 Cowpoke - Elton B...