Saawi歌词由Nimanda Perera演唱,出自专辑《Saawi》,下面是《Saawi》完整版歌词!
Saawi歌词完整版
සාවී මා රැයේ හීතලේ
තනිවී මායිමේ ජීවිතේ
යලි නේනා සදේ පාලුවේ
ගතු කීවා නෙතේ ආදරේ
හිමි නොවනා බව දැනුනා
පෙම් හීනේ වෑහී යාදෝ
නුඹ ඉන්නවා හීන ගානේ
සංසාරයේ ආව වාරේ
දුර යන්නෙපා මාගේ ලෝකේ
හංගන්න බෑ ආදරේ මේ..