Heena Pura歌词由Sithumi Gunarathne&Chathum Dulara演唱,出自专辑《Heena Pura》,下面是《Heena Pura》完整版歌词!
Heena Pura歌词完整版
හිරි පොදින් වසා සඳ සේයා
තරු දිගේ රැයේ නුඹ හා මා
තවතවත් රැඳී හිනැහීලා
තුරුලු වී රැඳුනා
නුඹ නිසා පැතුම් අතරේ මා
සිත සිතා රහස් මුමුණා ලා
අද නුඹේ ලොවේ පියඹාලා
නුඹට කවි ලියනා
මා හීන පුරා
නෑ හාදු තියා
තාමත්
නෑ හාදු තියා
තුරුලු වී රැඳිලා
මා නිවෙනා
හිත ඔච්ච්ම් කරන්නා
කොහේදෝ ඈතක වගේ මා
ළග උන් නුඹ මිදෙන්නා
වාගේ හිතුනා ඒ දිනේ මා
හිරි පොද මුව තෙමන්නා
සොදුරුම මොහොතක තනි නොවන්නා
තූරුලු වී රැඳිලා මා
මා හීන පුරා
නෑ හාදු තියා
තාමත්
නෑ හාදු තියා
තුරුලු වී රැඳිලා
මා නිවෙනා
මා හීන පුරා
නෑ හාදු තියා
තාමත්
නෑ හාදු තියා
තුරුලු වී රැඳිලා
මා නිවෙනා
තුරුලේ නුඹේ
තුරුලේ නුඹේ
තුරුලේ නුඹේ නිවෙනවා
තුරුලේ නුඹේ
තුරුලු වී රැඳිලා
මා නිවෙනා
තුරුලේ නුඹේ
තුරුලේ නුඹේ
තුරුලේ නුඹේ නිවෙනවා
තුරුලේ නුඹේ
තුරුලු වී රැඳිලා
මා නිවෙනවා