Andurin Eha歌词由Sahan Liyanage&Venu Lfdy演唱,出自专辑《Andurin Eha》,下面是《Andurin Eha》完整版歌词!
Andurin Eha歌词完整版
තටු , කපා දාපු සියොතෙකු ලෙසින් මම එක තැනකම නතරව ඉදිරියක් නොදැකම
වැටි වැටි මං රැවටෙමින් මං නිතරම හිත යටින් බලාපොරොත්තුවක් තව තියාගෙන
සිතමින් මං ගැන දිවියද උතුම් මරණෙද සැප මෙතුන් ලොව සැප කොතනද
නැවතුනු ගමනට යලි පන දෙන්න බලාපොරොත්තුවකට පමණක්ම හැකිවේද
නෑ මට හැඟුනේ නෑ වරද පෙනුනේ නෑ ඵල මං දුටුවෙ නෑනෙ කල කම් වල
රෑ අද තනිව මා මට දැන් මමවත් නෑ
කඳුලු උරුමයි වාගෙ මගෙ දෑසට
වාරු නැති මෙ හදවතෙ දුක දරාගන්න
කරුණික වෙන්න බැරිද මගෙ දයිවේ
තාවකාලික සතුට මට ගෙන දෙන මත වෙත මගෙ හද පිරි සන්තෝසේ
නැති වෙනකන් වැටෙනකන් කෙලවෙනකන් බලන් ඉඳන් හිනා වෙන එක ලෝකෙ හැටිනම්
සතුටු සිතින් හරි වැරැද්ද අඳුරගන්නම් මං හිතෙ දුක වසන් වෙන්න රැය මං මත් වෙන්නම්
හීන පුච්චන්නම් එලි වෙනකන් මං සිතට දුක් දෙන්නම් සිනාසෙනකන් දැන්
කඳුලද සතුටක එක් අන්තයකි කදුලම දුකෙහිද තවා අන්තයකි
Ayy රෑ දැන් බෝ වෙලා මගෙම ලෝකෙක තනියෙන් මං පාවෙලා
සතුට හා වෙලා දුකට හෙතු සොයන කල මාරයා මවෙත ලං වෙලා
දෑස තෙත් වෙලා කඳුලින් දකින්න බෑ හීන බොඳයි
මගේ කිව්ව දේවල් අද මගෙ ළඟ නැති හැඩයි
තනිවුණු තැන මගෙ සෙවනැල්ලත් නැති බවක්
දැනෙද්දි සිතට කෝ දැන් එලියක් නෑ අඳුරමයි
Yeah එලියක් නෑ අඳුරමයි , එලියක් නෑ අඳුරමයි
Yeah Huh එලියක් නෑ අඳුරමයි
Yeah එලියක් නෑ අඳුරමයි , එලියක් නෑ අඳුරමයි
Yeah Huh එලියක් නෑ අඳුරමයි
කාසි වාසි ළඟ පාසි වගෙ ඇලෙන අවස්ථාවාදී මිනිස්සු
කෝ මට කාලෙ දෙනව කිව්ව උත්තර නෑ අද රෑ තාමත් තනියෙන් මං හිනැස්සු
මගෙම මතකයන් මතකයි මං පිළිස්සු
හීන මතකයි තාමත් රෑම තිගැස්සු
අතරමං මම මගේම ලෝකෙක අද එපා කවෘත් මගෙ මගට හරස් වූ
විඳවන්නනම් ආස නෑ ජීවිතේ විඳින්නයි ආස හීන මගෙ මාවතේ
නවතින්නේ නෑ වැටුනත් නැගිටින්නේ වැටුනු වලෙන්ම පසුතැවීමක්නම් නෑ හිතේ
රැවටුනේ නෑ ඉගෙන ගත්තේ පාඩම්
එතෙර වෙන්න දෙන්නෑ කවෘත් ගෙනත් අපිට පාලම්
තිබ්බත් අද ලොකෙ වයිවාරණ ආගම් මනුස්ස මොළේ නෑ තාමත් අවනත වී නම්
බිත්ති වලින් කොටු වෙච්චි හිත් අස්සෙ තණ්හාව දුවන්නෙර් පුරාම නහර
එකෙක්ට එකෙක් නෑ ඇතුලෙන් , පිටින් දිවට දිව අරින්නේ ඉඳම්ම ළඟම
වටින්නෙම කන නෙමේ අඟම
මුලපුරන්නෙ වසියට සැවොම
ගියොත් තනියෙන් ගමන සැපයි විශ්වාස නෑ කවෘත් හිටියත් ළඟම
තනි රැයක් කියා දේවි පාඩම්
හිත අකමැති දේමයි මං ආස
ලොවක් එපා මට සිත්ගත් තැන් නැතිනම්
කුමට සැපයි මේ හුදෙකලාව
ජීවිතෙට දෙන්නේ නෑමයි මං විරාම
දුවන්නේ සොයාන සැමැදා හීන
නැති දේට නැහුන කාලේ ඉවරයි
දැං යන්නෙ අල්ලන්න මගේම හීන
ඇති දේ නැති දේ හොයන්නෙපා හොයපන් දැන් ඕන දේ
වහල්ලු අපි සිතුවිලි වල බැඳෙනකන් මේ ලව්කික ලෝකේ
මට නැති දේ මට හීන උඹට නැති දේයි උබට ඕන
මට සැප දේ උඹට අකැපයි විටක සිතුවිලි මතයි හැම දේ
මට රැපමයි ඕන දැන් Trap ආසම හීනෙ මේ yeah
ඕන නෑ කෙල්ලො දැන් Bitch Hey මං තනියෙන් ගමන මේ
වැටුන තැන් දැන් ඉවරයි Please වෙන්නෙපා කවෘත් දැන් case
LFDY කන්නේ මොල මං රැපෙන් Shawty I feel your death
නිදහසට කාරි නෑ මගෙ වැරදි වලට පලි මේ මංමයි දැන්
සමාවක් ඕනේ නැ සතුටින් සමුගන්නම් මගෙ කතාවෙන් මං අද
සතුටක් ඕන නෑ වින්ද දුක මට හුරුයි කඳුලු රසයි දැන්
නිමාවක් නැති මෙ සසර කතරේ එතෙර වෙන්න වෙනෑ පමාවක්නම් මං