笨鸟先飞
我们一直在努力
2025-01-24 21:21 | 星期五

Dehada Patalunu Kathawak (Acoustic)歌词-Dhyan Hewage&Prakash Ranasinghe&Mahiru Sen

Dehada Patalunu Kathawak (Acoustic)歌词由Dhyan Hewage&Prakash Ranasinghe&Mahiru Senarathne演唱,出自专辑《Sindu Kanda》,下面是《Dehada Patalunu Kathawak (Acoustic)》完整版歌词!

Dehada Patalunu Kathawak (Acoustic)歌词

Dehada Patalunu Kathawak (Acoustic)歌词完整版

දෙහද පැටලුනු කතාවක්

මුලාවක් බැඳි කලාවක්

හෙමත් සමයේ පිපුණ මල බඳු

මගේ ප්‍රේමය අහඹුවක්

සුරත් පැටලුනු නිමාවක්

දකින්නට පැතු හීනයක්

ඔබෙන් තොර යලි හිනා වෙන්නට

නැහැනෙ මට නම් හදවතක්

සුරත් පැටලුනු නිමාවක්

දකින්නට පැතු හීනයක්

ඔබෙන් තොර යලි හිනා වෙන්නට

නැහැනෙ මට නම් හදවතක්

ආදරේ ගැන කියා දුන්

ජීවිතේ එක නැවතුමක්

සතු⁣ට විරහව එකට ගැලපුනු

අපේ පෙම භාවනාවක්

ආදරේ ගැන කියා දුන්

ජීවිතේ එක නැවතුමක්

සතු⁣ට විරහව එකට ගැලපුනු

අපේ පෙම භාවනාවක්

දෙහද පැටලුනු...

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef21fVVA9BgBVUQAGAQ.html

相关推荐