Gaththe Na Pathi (Explicit)歌词由CEE G演唱,出自专辑《Gaththe Na Pathi (Explicit)》,下面是《Gaththe Na Pathi (Explicit)》完整版歌词!
Gaththe Na Pathi (Explicit)歌词完整版
ගත්ත මගෙ වාරෙ ආවෙ මං කෙලින්
මගෙ කොල්ලො එක නෑ බොරු
Bro's befor hore's I'm felling fall
Like overdope mother f***
Like overdope yahh....
ගත්තෙ නෑ පැති මගෙ ලඟ නෑ බොරු වාද
ඉන්නෙම තිස්සෙම ගේමෙ නැ ඩෝ ලොකු ලොකු පාට
ආසම තනි කලු Westනාහිර, තාමත් ආස
ආසම තනි කලු Westනාහිර....
එලකිරි කොල්ලන්ටයි මේ සංගීතෙ ඇහෙද්දි ගති
පරණ පාසලේ ෆීනික්ස් ආව අයෙත් අලු මතින්
ආයෙත් ආව rhyming එක්ක බර අවි
ලඟ නෑ කෝමත් බොරු තන්හා රති
රඟන්නෑ මං කවදාවත් පොල්වට උඩින්
Yeah, ah, ah
රඟන්නෑ මං කවදාවත් පොල්වට උඩින්
රඟන්නෑ මං කවදාවත්.....
තන්හා රති රඟා ලඟ නෑ කෝමත් මං ගාව
රනින් පලන්දන්නයි සාංකාව මං මාව
Yeah,
රනින් පලන්දන්නයි සාංකාව මං මාව....
Yeah
උඹට මේව සෙත් පිරිත්
ශබ්ධ ධාරිතා හරි පරිමානෙන්
බර අවි වාගෙ කනේ තියල
යන්නයි ආවෙ මාං...
Yeah yeah yeah