Makaranda Heena歌词由OutZider&Thimira Perera演唱,出自专辑《Makaranda Heena》,下面是《Makaranda Heena》完整版歌词!
Makaranda Heena歌词完整版
මකරන්ද හීන
පාරාදීස අදුන් ගෑව
සිහින හිගා කාපු
උබට මාව වෙලා යාවජීව
පීර පීර හීන කීර ගාපු මන්නා පිහිය
දාව දාව නාව වදපු එකත් වෙලා රොම්බසීය
හා..!
උබට හීනා වෙන්න
අඩපු වාර ගාන
උබට පියාබන්න
වැටුනු පාර ගාන
මාව නැතුව උබට කොහින්ද දැන් ප්රානජීව
හුස්ම ගනින් හොදට
උරලා ආත්මගත චිත්ත ගීය
තත්පර දින ගනන් ගැන ගැන ඉදන්
අතැගිලි මැද කරගැට කඩන්
නිදිගැට බැදි නෙතු කෙමි ඇරන්
මම , මැරි මැරි ආයේ පණ අරන්
උබ කලු කරන් මග රැක ඉදන්
වර වර ඉතින් තව පොලු අරන්
ගිරි වදුලු මතින් මන් යාවි
මේ ලෝක ඇති මට යාවි
හිත මත්තෙම උබේ රජදහෙනේ
මන් මත්තෙම උබ යැපුනාවේ
ගිනි සුසුම් එක්ක මන් පාවි
විදි සිතුම් ගොනුව උබ බාරේ
උබ දැව්වෙම මේ සන්තානේ
උබ මැවුවෙම ඒ අන්ධකාරේ
අඳුරු ආගාධය වෙලා මටම චාරිකාව
උබත් එක්ක වදපු සම්බන්දය යාතිකාව
උබෙ පරපෝශිත , ඉහවහ ගිය ගමන බිමන
මගේ අවබාවිත , කලවයසට ඔබින නොවන
මට බලන්න බෑ කැඩපත උබ රවයි එයට
මට නිදන්න බෑ සංවර හිත , චංචල උබ
හිත කියන්නේ දැන් අතඇරපන් පහසු ලෙසට
මට නිදහස දී ඈතට පියඹා පලයන් හනිකට
මාව ගාව රාව හඬ නඟනා උලලේනිය
යාව පාව යාය මතුකල අ හේනිය
මගේ හුස්ම අරන් උබ පණ දුන් ඒ පිල්ලිය
ගාට ගාට දුරක් ඇවිත් මාත් එක්ක ලැබ ඍද්දිය
කප්පර ඍණ හැඟුම් මන ඇන තියන්
රණ බෙර වයන් යකැදුරු වරන්
කලුවර මැදින් දුම්මල අරන්
මම , මැරි මැරි ආයේ පණ ගහන්
මල වාතලයම කලු ඇඳන්
සුපුරුදු ලෙස මට ගිනි තියන් !