笨鸟先飞
我们一直在努力
2025-01-09 17:14 | 星期四

Nathi Wuwath歌词-Dilum

Nathi Wuwath歌词由Dilum演唱,出自专辑《Nathi Wuwath》,下面是《Nathi Wuwath》完整版歌词!

Nathi Wuwath歌词

Nathi Wuwath歌词完整版

නැති වූවත් සිහියෙන් අතීතයේ

නුඹ හා ඉන්නම් මේ දොළොස් පැයේ

නැති වූවත් සිහියෙන් අතීතයේ

නුඹ හා ඉන්නම් මා...

නෙතු මානේ ඔබ නෑනේ

ඇයි මා හා පිටුපෑවේ

සිතකින්දෝ හැර යන්නේ

සීත රෑ යාමේ

ඕ..ඕ ඕ..ඕ ඕ..

ඕ..ඕ ඕ..ඕ ඕ..

සීමා නෑ නේ

ප්‍රේමේ ගීයේ

ඕ..ඕ ඕ..ඕ ඕ..

ඕ..ඕ ඕ..ඕ ඕ..

ප්‍රේමේ ගීතේ

සීමා වීයේ

නුදුරක් වූ ආලයේ

මුල ලීවේ මායිමේ

දවසක් දා කාලයේ

සිතින් වෙලී...

ඒ සිහිනේ

ඔබ නෑ රැදුනේ

අතීතයේ මතකේ බොඳ වී

මා ඉන්නවා...

නෙතු මානේ ඔබ නෑනේ....

කෙරුවත් මා ගායනා

එය කාටත් නෑසෙනා

සිතුවම් කළ රූ රටා

නොපෙනේ දුරකින් එහා

සීමා වූ ලෝකයේ

වේදනා සිතේ සුසුම් දරා

මා යාවී මාරුතේ නොනැවතී

දිව්‍ය ලෝ කරා

නැති වූවත් සිහියෙන් අතීතයේ...

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef2c3VVA9BgxVVwsFDQ.html

相关推荐

  • Бей (Explicit)歌词-гранул&Dardos

    Бей (Explicit)歌词-гранул&Dardos

    (Explicit)歌词由&Dardos演唱,出自专辑《 (Explicit)》,下面是《 (Explicit)》完整版歌词! (Explicit)歌词完整版 小褌芯懈褌 屑褍卸懈泻 薪邪 褍谢懈褑械 ...

  • Вспомнишь меня歌词-Tabeli&Yamsi

    Вспомнишь меня歌词-Tabeli&Yamsi

    歌词由Tabeli&Yamsi演唱,出自专辑《 》,下面是《 》完整版歌词! 歌词完整版 Baby 褟 薪械 蟹薪邪褞 泻邪泻袧邪 褌械斜褟 褋屑芯褌褉械褌褜 薪械 谢褞斜褟小械...

  • Someday歌词-Yo-Sea

    Someday歌词-Yo-Sea

    Someday歌词由Yo-Sea演唱,出自专辑《Sea of Love》,下面是《Someday》完整版歌词! Someday歌词完整版 Someday - Yo-Sea 词:Yo-Sea 曲:Matt Cab Sometimes I...

  • ユメイロサクラ歌词-ニコニコLOVERS

    ユメイロサクラ歌词-ニコニコLOVERS

    ユメイロサクラ歌词由ニコニコLOVERS演唱,出自专辑《ニコラバっ》,下面是《ユメイロサクラ》完整版歌词! ユメイロサクラ歌词完整版 揺れる花びらが【ひ...