Penuna De歌词由Geeya演唱,出自专辑《Penuna De》,下面是《Penuna De》完整版歌词!
Penuna De歌词完整版
මෙ ගමන ගොඩක් දුශ්කරයි
කටුක පාරක යනකොට ඉතින් මිස්කරයි
පිටිපස්සෙන් හිස් කරයි
බොට නොදැනිම යටි පතුල ගාව දෙකට නැමි උබෙ ගැනි කිස් කරයි
මම දන්නවා ඇත්ත
නයයි මුගටි සටකින් මිසින් පෙනෙ වලට
කුවිස් ලෑන් වත්ත බෝඩරෙ බුලුගොල්ලෙ
කොල්ලන්ගෙ හදවත තාමත් ලැදි මලට
යන්න බැනෙ කාටත් ඉතින් හැංගිලා
මෙකේ නංගිලා ජොකා අස්සෙ රිංගලා
තෙවෙනි මානෙක මම දැක්ක දෙවල් එලිවෙලා
හතර නවා දැන් මැදගිල්ල ඉස්සිලා
කාගෙත් කතා දෛවෙට ඇලවිලා
ලිය වද්දි අතෙන් පෑන ලෙස්සලා
කියවද්දි කරෙන් උඩ උස්සලා
ඇග පත ලොස් වෙලා
නොදැනිම අඩි හයකට කව්රුත් flat වෙලා
ශිශ්නය පොඩි නිසාද බොගෙ දිස්නය වැඩි කල් ජීවත් නොකලේ
කටින් දග දාලා පිටින් ගුටි කාලා තියන්නට වාරුව නැ යටි පතුලේ
පලතුරු වට්ටි වලට උඩ බෙට්ට පාත් කරත් කන්න කැමති නැ මදුලේ
අනෙ උබ නොහුක උබගෙ ඔය සායම් ගලවලා ගහගනිම්කො පුක ඇතුලේ
උඩ බලගෙන කෙල ගහා ගත්තෙනැ කවදාවත් වැටෙන්න මගෙ මූනට
කකුට්ටා උනත් දෙපස හරස් කරත් යන්න දන්නෑනේ ඉතින් ඉස්සරහට
කූඩැල්ලා මෙට්ටේ තියන් රැගුවට
දවසක ලේ බොන්නේ උබෙම පස්සට
කියවද්දි මගෙ වචන රස්නෙට එන්නට බෑනේ පිච්චෙද්දී මානේට
උඩ දාගෙන වහු කුන කාගෙන දැන් හොද කියවනවා වෙන උන් ගැන
කන් දෙකෙන් අසා ඇස් පියන් වසා දැනගත්තු දේවල් අඩු සීමිත
ගොඩක් අය කීවේ මුසා දැන් ඒවා අසා කකුල් දෙකක සත්වයා පන්ඩිත
අදිනට වස්ත්රේ පවා නැති යාචකයා පවා වෙන්නෙම සමාජයෙ නින්ඩිත
මිනි මසක් පවා හරි කමක් නැ කියලා කන්නෙම සමහර පින්ඩිත
දර්මෙන් ජීවත් උනෙ ආදිකාලයෙ මිනිස්සු
අද දින බැලුවොත් සිව්ර වහන් ඉන්නෙ සත්තු
හවසට වට වෙලා කලු සල්ලි වලින් මත්වු
මූනට හිනාවෙලා පිටිපස්සෙන් ගිහින් රත්වූ
රෑ වෙලා පාරක තොට උබ හීනියට
කව්රුත් නෑ ලග උබෙ තනියට
ඇවිලුනෙ පුළුන් ගිනි කූරක රස්නෙට
කවට සමාජයෙ අහුවෙලා බිල්ලට
සමාජයත් විදි කාරයී
මනස ගත පාරයී
තන්හාව පිරිලා උන්ගෙ හිත දාරයි
පනුවා සරු පසට උට උදලු පාරයි
ලදරු බඩ ගින්නට සේවය ඉල්ලයි
ගහක මුලින් ආවේ උඩින් පොඩි දල්ලයි
වචනෙ වැරදුනම බෙල්ල මුලින් අල්ලයි
කූර පොඩි උනත් ඇවිලෙන්නෙ දැල්ලයි
උබලා මාලුවෝ මගෙ දැලේදි මෙල්ලයි
කිව්වා ඵලක් නෑනේ හදෙන් හිතලා
මොලෙන් පතුරන් ඕන පදන් කරලා
ගියත් කාලේ එක්ක දිනත් ගෙවිලා
පිඹුරා වෙලන්න ගත්තෙ රංගනෙ බලලා
කාගෙත් කතා නැ අමරණීය
කර්මය පසුපස්සෙන් හීය
වයසට දර්මෙයි බැති ගීය
මතකයන් විතරයි හිතේ රැදීය
සාතන් කැවා මගෙ නින්ද
ගොඩක් අය නැතිවෙලා ගියා ගෙල සින්ද
මංතරේ මන්ද උබලා ඉටි පන්ද
උඩින් එක ගිනි දියවෙයි පන කෙන්ද
දිරපු උබ දරකොටයක් ලග වේයෝ
යාලුවෝ වගෙ තමා වටෙ ඉන්න නෑයෝ
බොට උබ විතරයි ලග නෑ ඈයෝ
ගොඩක් අය දුරට ගිහින් කීවේ ගීයෝ
උදෙ හිමිදිරි පොලව සිසිල් කලේ වැටෙන උඩින් තව පොඩි එක පින්න
මී හරකා උනත් ආවේස කරොත් පිටිපස්සෙන් අනියි නිල් වෙන්න
එක කෙනයි කිව්වෙ නවතින්න
පුතෙ උබට හෙටක් ඇති ඔන්න
අම්මා විතරයි කදුලින් හිනා උනෙ සතුට දැක මගෙ තැන්වලදි දින්න
මෙ ගමන ගොඩක් දුශ්කරයි
කටුක පාරක යනකොට ඉතින් මිස්කරයි
පිටිපස්සෙන් හිස් කරයි
බොට නොදැනිම යටි පතුල ගාව දෙකට නැමි උබෙ ගැනි කිස් කරයි
මම දන්නවා ඇත්ත
නයයි මුගටි සටකින් මිසින් පෙනෙ වලට
කුවිස් ලෑන් වත්ත බෝඩරෙ බුලුගොල්ලෙ
කොල්ලන්ගෙ හදවත තාමත් ලැදි මලට
යන්න බැනෙ කාටත් ඉතින් හැංගිලා
මෙකේ නංගිලා ජොකා අස්සෙ රිංගලා
තෙවෙනි මානෙක මම දැක්ක දෙවල් එලිවෙලා
හතර නවා දැන් මැදගිල්ල ඉස්සිලා
කාගෙත් කතා දෛවෙට ඇලවිලා
ලිය වද්දි අතෙන් පෑන ලෙස්සලා
කියවද්දි කරෙන් උඩ උස්සලා
ඇග පත ලොස් වෙලා
නොදැනිම අඩි හයකට කව්රුත් flat වෙලා