Tharuka Mal歌词由Dr Hemalal Geethadewa&Aruni Samaraweera演唱,出自专辑《Tharuka Mal》,下面是《Tharuka Mal》完整版歌词!
Tharuka Mal歌词完整版
තාරුකා මල් පිපෙන
වසන්තෙට සමු දෙන්න....
නෙත් අගට ඉනූ කදුළූ
බොද කරයි ආදරේ පිළිරූ
රජ කරන්නට ප්‍රේමයේ කිරුළූ
ලොවම නිදිගත් රාත්‍රියේ
සිහිනයේදී හමු වෙමූ...........
නළල් තල මුදු හාදු වස්සන
නුරා දෙනුවන් පුරා සතපන
සරාගික පෙම්වත් සුයාමය
සිහිනයේදී පුබුදමූ............
කදුළු මල් මත පැතුම් ගොනුකොට
අඩක් නිම කළ සොදුරු සිතුවම
සෙනේහෙන් සිතුවම් කරන්නට
සිහිනයට ඉඩ දෙමූ..........
✍ අරුණි සමරවීර