Tharukawe歌词由Nipun Geesath演唱,出自专辑《Tharukawe》,下面是《Tharukawe》完整版歌词!
Tharukawe歌词完整版
මේ ඉමේ නිම්නයේ මා වෙලී
හීතලේ වාලුකාවේ දැවී
හීන යායේ මා වෙලී
මී දුමාරේ මා හා බැඳී
හීන රේඛා බිඳී
තාරුකාවේ තාරුකාවේ
දිදුලපන් සඳ ඈතින් ඉඳන්
නුඹ ඈ හට ලං නොම වීයන්
මේ හැඟීමේ මා වෙලී
හිඳින් ප්‍රේමියේ හද පතුලේ කොනේ