Kapruka歌词由Dhanuka Perera&Nimesh Perera&Shanaka Dilshan演唱,出自专辑《Kapruka》,下面是《Kapruka》完整版歌词!
Kapruka歌词完整版
කප්රුක අද මා නම්
සෙනෙහේ මදි වේ නම්
මිරිඟුව අද කිම දේ
අද මේ ලෙස දිස්වන්නේ
සසරෙන් නික්මීලා
ඔබගෙන් ගිලිහීලා
කඳුලක් වී ආලේ
අද මේ ලෙස බිම වැටුනෙ.
ඔය අසුරු ඇසුරෙ අකුණු වදින කොට
මම කිව්ව දෙවල් ඔළුවට එනවද නැද්ද
බුද්ධ වර්ශ කිස්තු වර්ශ සීගිරිගල කුරුටුගීත
සීගිරිගලත් මාලිගාවක් කෙරුවනම් කාශ්‍යප
ඉසුරු මුනියෙ යුවල වගේ එකට ඉන්න බැරිද අපිට
විරහව යනු රන් දුන්නක් තනි දුන්නෙන් මා දවන්න
නොගැලපීම් ප්‍රශ්නෙ නම් වෙන් වීම උත්තරේද
යන්න දෙන්න යන්න දෙන්න එපා ඉතින් අල්ල ගන්න
කප්රුක අද මා නම්
සෙනෙහේ මදි වේනම්
මිරිඟුව අද කිමදේ
අද මේ ලෙස දිස්වන්නේ
සසරෙන් නික්මීලා
ඔබගෙන් ගිලිහීලා
කඳුලක් වී ආලේ
අද මේ ලෙස බිම වැටුනෙ
ශ්‍රද්ධාවෙන් කියන වැහි පිරිත කියද්දී
නාකපන වැස්සෙන් වැවුරු පිරෙද්දි
මගෙ ඔවදන් වැස්සත් බිමට හලද්දි
ඇයි මට තේරෙන් නෑ වැස්ස වාශ්ප වී
වැස්සට අකමැති හින්ද වාශ්ප වී
අම්ල වැස්සකින් නුඹව තෙමෙද්දී
එදාවගෙ අදත් මට දැනෙනව ලඳුනේ
සියුමැලි අතැගිලි එකිනෙක පටලා
ආගිය තැන්වල මතකය රදවා
මැව්ව ඒ හීන වල මම තනි මකලා
ඔබ දුර කතරක අද තනි වීලා
සකුරාව මල් පිපෙන
ඒ මොහොතට ලන් නොවෙන
මිරිගුවකි මා දකින
ඒ ඔබගේ ආදරය