Maruthe歌词由Radushka&Chamika Dissanayake演唱,出自专辑《Maruthe》,下面是《Maruthe》完整版歌词!
Maruthe歌词完整版
මරුතේ තනිවී එදා
පෑසේනේ විසිරී ගියා
රෑ සයනයේ තනිවී එදා
පෑ ආලේය වීසිරි ගියා
කෝලම් කින්නරාවී
හද ආදරෙන් පිරිවී
මායම් හර්දයක් වීනාවී
අදුරු සුන්දර වදනින්
මතකය පුරාම සිරවී
ඔබ මා ගතකල කාලය සිහිවී
නුඹ නොදැනම නුඹව මට අද අහිමි වී ගිහින්
මම එතනම රැදුනු බව තව නුබ නොදනී ඉතිං
නැ අයේත් හිමිවෙන්නෙ ඒ කාලේ
අපි තාමත්
ඒ මතකේන්
තනිවිලා
දෙතැනකදො
සුන්දර අතීතයේ තාමත් රැව්දෙන්නේ
මෙ හදවත තිස්සෙම නොනිදා
කෝලම් කින්නරාවී
හද ආදරෙන් පිරිවී
මායම් හර්දයක් වීනාවී
අදුරු සුන්දර වදනින්
මතකය පුරාම සිරවී
ඔබ මා ගතකල කාලය සිහිවී
මරුතේ තනිවී එදා
පෑසේනේ විසිරී ගියා
රෑ සයනයේ තනිවී එදා
පෑ අලේය වීසිරි ගියා
කෝලම් කින්නරාවී
හද ආදරෙන් පිරිවී
මායම් හර්දයක් වීනාවී
අදුරු සුන්දර වදනින්
මතකය පුරාම සිරවී
ඔබ මා ගතකල කාලය සිහිවී