Eda Waage歌词由Lasith Abeyweera演唱,出自专辑《Eda Waage》,下面是《Eda Waage》完整版歌词!
Eda Waage歌词完整版
ඔබ ඇවිත් යනවද - ආයෙමත් සැරයක්
මට ඉඩක් දෙනවද - පෙර වගේ මොහොතක්
එදා වාගෙ සමීපේ මට ඇත අසන්නට එක දෙයක්
ඇසුර අපගේ අතැරලන්නට ඔබේ ලග තිබූ හේතූවක්...
ලොවට රහසේ හමු වී දුරක පියමැන්නා
ආදරෙන් අපි ලන් වී අපෙ ලොවක් තැනුවා
ඔබම පැවසූ ඔබෙම සොදුරු වදන් බොරු වීලා
මගෙම කියපු මගෙම හිතපු මා මුලා වූවා
එදා වාගේ...
දුටුව හීනේ බොද වී මතක ඉකිබින්දා..
හුදකලාවෙ තනි වී නෙතග දුක පිරුනා..
සසෙරෙ පතපූ නිතර දිවූරූ වදන් බොරුවීලා
හිතම පූදපූ චපල නොවූනු මා මුලා වූවා..
එදා වාගේ...