笨鸟先飞
我们一直在努力
2025-01-18 20:10 | 星期六

Eka Heenayaka歌词-Lahiru Brayan

Eka Heenayaka歌词由Lahiru Brayan演唱,出自专辑《Eka Heenayaka》,下面是《Eka Heenayaka》完整版歌词!

Eka Heenayaka歌词

Eka Heenayaka歌词完整版

එක හීනයක මා දුටුව රුවමයි ඔයා...

අද මා ඉදිරියේ ඉන්නේ ඔබමද කියා ... අදහන්න බෑ වාගේ...

සසරේම ආවා වාගේ...

අත්වැල් බැඳන් දිවියේ... ඉමු අපි පුරා සසරේ..

රිදවන්නේ නෑ සොඳුරේ...

ඉන්නම් ලඟින් ඔබගේ.. රැක ගන්නවා මං දිවි ඇති තුරා...

හෝ හෝ හෝ හෝ...

එක හීනයක මා දුටුව රුවමයි ඔයා..

ඔබ මාගේ හදපතුල සිඹලා ගියා...

මට හීසරය වැදුනාදෝ ඔබ දුටුවදා...

ඔබමයි මගේ සසරේ ආවා වගේ දැනුනේ...

ඉන්නම් ලඟින් ඔබගේ.. රැක ගන්නවා පනසේ..

මියැදෙන තුරා මං ළඟ ඉන්නවා....

හෝ හෝ

එක හීනයක මා දුටුව රුවමයි ඔයා...

ඔබේ සුදු මුහුණ රතු දෙතොල සිප ගන්නෙ මා...

මා රැක ගන්න පණ වෙන්න මගේ දිවිතුරා....

ඉමු අපි පුරා සසරේ...

රිදවන්නෙ නෑ සොඳුරේ ඉන්නම් ලඟින් ඔබගේ ...

අත්වැල වෙලා ගමනේ..

ඔබේ ආදරේ මං රැක ගන්නවා...

හෝ හෝ හෝ

එක හීනයක මා දුටුව රුවමයි ඔයා... I love you♥

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef55fVVA9BgBVUAIDDw.html

相关推荐

  • Abundante Graa (Ao Vivo)歌词-Renato Oliveira&Sheila Torres

    Abundante Graa (Ao Vivo)歌词-Renato Oliveira&Sheila Torres

    Abundante Graa (Ao Vivo)歌词由Renato Oliveira&Sheila Torres演唱,出自专辑《Abundante Graa (Ao Vivo)》,下面是《Abundante Graa (Ao Vivo)》完整版歌词! ...

  • habambuhay (Explicit)歌词-Yuan Hernandez

    habambuhay (Explicit)歌词-Yuan Hernandez

    habambuhay (Explicit)歌词由Yuan Hernandez演唱,出自专辑《habambuhay (Explicit)》,下面是《habambuhay (Explicit)》完整版歌词! habambuhay (Explicit)歌词...

  • 借我 (其他)歌词-谢春花

    借我 (其他)歌词-谢春花

    借我 (其他)歌词由谢春花演唱,出自专辑《》,下面是《借我 (其他)》完整版歌词! 借我 (其他)歌词完整版 借我 (2023美好惊喜夜现场) - 谢春花词:锦屏/谢春花曲...

  • Tome Tome歌词-Trio Chapahit’s

    Tome Tome歌词-Trio Chapahit’s

    Tome Tome歌词由Trio Chapahit’s演唱,出自专辑《Tome Tome》,下面是《Tome Tome》完整版歌词! Tome Tome歌词完整版 Vem lambardiar,Vem levantar poeira,Cai...