笨鸟先飞
我们一直在努力
2025-01-10 11:40 | 星期五

Tikiriliya歌词-Kawishan Anjana&Tharindu Dharmasena

Tikiriliya歌词由Kawishan Anjana&Tharindu Dharmasena演唱,出自专辑《Tikiriliya》,下面是《Tikiriliya》完整版歌词!

Tikiriliya歌词

Tikiriliya歌词完整版

ඇගෙ නිතඹ මගෙ ලගට ගන්නටම සිතුනා

ලස්සන රෑක ඈ එක්ක දුර යන්න හිතුනා

වස්සන රූප නෙතු ගාව නැවතිලා තිබුනා

ගැස්සෙන හිතට තොල් තියලා ඈ හාදු දුන්නා

ලස්සන මනහාරි පෙම් කැලුමන් දේවී

හිත් වල ඇන්ද රූප ආයේ ආයේ මට පෙනේවී

දිස්වෙන ශෘන්ගාරී සිත් සිල් පද බිදිවී

ඈ ලග නැවතිලාම ඉන්න ඉන්න මං කියාවී

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරිලියා

හෙයි කොමල ලියා බොලද ලියා

දුටු මගෙ හිත මගෙ හිත කැඩිලා ගියා

ඒක දැක්ක ටිකිරි ලියා

මගෙ හදවත අරන් ගියා

දැන් මගෙ හිත ටිකිරි ලග

එයා ගිහින් ලිද ලගට

කොහෙද හිටපු දියබරියෙක්

ඇවිත් අන්න ලිද ලගට

ටිකිරි එන්නකො මේ පැත්තෙන්

අපි වතුර ගමු බොලොක්කෙන්

මේ මාන් පදුරු අස්සෙන්

ලොකු කබරගොයෙක් ඉස්සෙන්

ලස්සන මනහාරි පෙම් කැලුමන් දේවී

හිත් වල ඇන්ද රූප ආයේ ආයේ මට පෙනේවී

දිස්වෙන ශෘන්ගාරී සිත් සිල් පද බිදිවී

ඈ ලග නැවතිලාම ඉන්න ඉන්න මං කියාවී

ඇගෙ නිතඹ මගෙ ලගට ගන්නටම සිතුනා

ලස්සන රෑක ඈ එක්ක දුර යන්න හිතුනා

වස්සන රූප නෙතු ගාව නැවතිලා තිබුනා

ගැස්සෙන හිතට තොල් තියලා ඈ හාදු දුන්නා

ලස්සන මනහාරි පෙම් කැලුමන් දේවී

හිත් වල ඇන්ද රූප ආයේ ආයේ මට පෙනේවී

දිස්වෙන ශෘන්ගාරී සිත් සිල් පද බිදිවී

ඈ ලග නැවතිලාම ඉන්න ඉන්න මං කියාවී

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරිලියා

ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරිලියා

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef605VVA9BQhaVgsHAA.html

相关推荐