Noidul Male歌词由Lahiru Promodaya演唱,出自专辑《Noidul Male》,下面是《Noidul Male》完整版歌词!
Noidul Male歌词完整版
සැලි සැලි සැලි මසිතේ
රිදුමක් දුන් ආලේ
රැඳි රැඳි ළඟ උන් කාලයේ
සිහි වටනෙකි ආලේ
නුඹ ළඟ උන් කාලේ
විද විද සැනසෙමි ප්‍රේමියේ
නොයිදුල් මලේ සුවදයි නුබේ මතකෙන් පිරූ කාලේ
කඳුළක් නොවේ සතුටක් සදේ නොයිදුල් මගේ ප්‍රේමේ
සරා සදේ මග බලන්නෙපා
මා කදුලින් යැයි සිතන්නෙපා
ප්‍රේමිය නුඹ දුක් වී හඩන් නෙපා
නුබෙ නෙතු අග කදුලින් තෙමන්නෙපා
සතුටින් ලදේ යනු මැන නුබේ හැගුමන් සොයා
රහසේ
තරහක් නොවේ කිසිදා සිතේ පතමී පැතුමක්
නිබදේ
නිදි නැති කළුවර රෑ සිත් අහසේ
නුඹමයි පෑයූ සද සන්තානේ
කදුලැල් සිරකර නුබෙ නෙත් මානේ
හසරැල් එක්කර හිනහෙන් ආයේ
බවයෙන් බවේ හමු වෙයි ලදේ නිම නෑ අපේ දීගේ
මතු අත්බවේ හමු වී තුටින් සැනසී රැදෙන් මහදේ