笨鸟先飞
我们一直在努力
2025-01-22 16:12 | 星期三

Feelings歌词-The NL

Feelings歌词由The NL演唱,出自专辑《Feelings》,下面是《Feelings》完整版歌词!

Feelings歌词

Feelings歌词完整版

අත්වින්දා වැරදීම

මගෙ මනසට වගකීම් වැඩි තැන අවබෝධේ හිග නිසා පැරදීම

හුදකලාවේ අත්දැකීම හා බිත්ති හතර මැද සිරවීම

අදුරෙම තනිවීම , මට අවනත නැති මගෙ හිත කාංසාව මැදින් කලා වැනසීම.

හීන දැන් සුන් - දරාගෙන උන්

අදුරුවෙලා මාව හිත නොසන්සුන්

මලානික කය - විඩාබර පය

පියාපත් සෙව්වේ හම්බුනේ දුම්....

හිත සැනසෙන් නෑලූ

උබ තනිවෙලා උබටනම් කිසිදාක දිනන්න බෑලු

විශාදෙන් අන්ධ වෙලාලු

කන්ද වගේ දුටු බලාපොරොත්තුවතුත් සින්න වෙලාලු

ආ.... සින්න වෙලාලු

මන්දගාමි මගෙ ජීවිතෙ අද තනි අන්දකාරේ මට ඉන්න වෙලාලූ.....

ඇවිලෙන්න වෙලාලු

මටවත් අවනත නැති අහාංකාර සිතුවිලි මට දැන් ගින්නක් වෙලාලු (ගින්නක් වෙලාලු , ගින්නක් වෙලාලු

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef644VVA9BQtaUgcFCQ.html

相关推荐