Durakathanayakin歌词由Error Team&Epic Pic&Sithmal演唱,出自专辑《Durakathanayakin》,下面是《Durakathanayakin》完整版歌词!
Durakathanayakin歌词完整版
දුරකථනයකින්
මම අමතන්නම්
හොයනවා තාමත්
කවුද කියා මං
කෝ දැන් මිතුරන්
මම සාමෙන් දැන්
පාවී යන්නම්
පාවී යන්නම්
හීන ඇතුලේ පාවෙලා
පාළුවෙන් බොඳවී ගියා
හිනාවෙලා ඉන්නේ ප්රශ්න නෑනේ
අපි දෙන්නා පාවේ සංගීත තාලේ
අල්ලපං මචං තාලේ අපි දෙන්නා පාවේ
අපි දෙන්නා පාවේ දැන් අපි දෙන්නා පාවේ
පාවේ
මම දැන් අහසේ
සාමෙන් පාවේ
කාටත් රහසේ
ආස නිදහසේ
අල්ලපං තාලේ
අපි දෙන්නා පාවේ
මනෝපාරක් ගහගෙන කැමතිම තනියම පැත්තක ඉන්ඩ
මේ ජීවිතේ විදපං ආතල් ගනිං සෑහෙන්ඩ
කුනු හාරං අනුන්ගේ දේවල් හෙව්වොත් සෑහෙයිද
ගන්න chill willchill බලපං නිල් අහස
හිත එහේ මෙහේ මෙහේ ඒහේ තැන්වල
දුක යටකරා හිනාව පපුකඳ තුල
මං අකා මකා මකා අකා ගන්නේ බාධා රළ
දැන් ඉන්න ආතල් එකේ හිතේ ප්රශ්න විසිකර
ඒ.... මේ..... අපි......... පාවේ...
දැන් මම... මොනවද කරන්නේ මේ
දුක සැප විවිධාකාර ජීවිතෙයි ඒ
හෙට... නෙමේ අදම පටන් ගන්න ඒ
හොද නරක දෙකට බෙදලා ගන්න හොදම දේ
අපි කුරුල්ලෝ වගේ යනවා ඉගිල්ලිලා
පොලොවේ සත්තු ගොඩයි හොද දේවල් පිරීහිලා
මචං ගහපං ගිටාරේ.. සෙල්ලම ගන්න පද්දලා
කවුරු කෝම කිව්වත් මම කියන්නේ ඉන්න හිනාවෙලා
මම දැන් අහසේ
සාමෙන් පාවේ
කාටත් රහසේ
ආස නිදහසේ
අල්ලපං තාලේ
අපි දෙන්නා පාවේ
දුරකථනයකින්
මම අමතන්නම්
හොයනවා තාමත්
කවුද කියා මං
කෝ දැන් මිතුරන්
මම සාමෙන් දැන්
පාවී යන්නම්
පාවී යන්නම්