Rurawi歌词由Pamith Mandiv&Janitha Sathsara&Sathis Banneheka&Dilshan dewanagala&Kaweesha Geemini演唱,出自专辑《Rurawi》,下面是《Rurawi》完整版歌词!
Rurawi歌词完整版
රූරාවී සෝ කඳුලැල් මේ දෑසේ
යලි ඒනම් මේ සිහිනෙට පෙර වාගේ
මතකෙන් මා ආවේ ඒ වාගේ
අවුලාවී ඈ මා ලය ශෝකේ
ඈ මා වෙත ලංවේවී ඒ බැල්මෙන් රෑ මා පැටලී මේ හීනේ
ඈ මා හිත අවුලාවී සෝ ගින්නෙන් ඈ මගෙ නොවේ
දෑසින් පෑ වේදනා
ශුංගාර යාමේ තේරුනා
ඈ මා වෙත ලංවේවී ඒ බැල්මෙන් රෑ ම පැටලූ මේ හීනේ
පාරා හිත අවුලාවී සෝ ගින්නෙන් ඈ ඈ මගෙ නොවේ
ඈතින් ඈ ගෙනඑනා
සංකාවෙ මා නෑවෙනා
ඈ මා වෙත ලංවේවී ඒ බැල්මෙන් රෑ ම පැටලූ මේ හීනේ
පාරා හිත අවුලාවී සෝ ගින්නෙන් ඈ ඈ මගෙ නොවේ