笨鸟先飞
我们一直在努力
2025-02-01 12:51 | 星期六

Sihinen歌词-Amod Kaushika&Malish MJ&Subodha Nanayakkara

Sihinen歌词由Amod Kaushika&Malish MJ&Subodha Nanayakkara演唱,出自专辑《Sihinen》,下面是《Sihinen》完整版歌词!

Sihinen歌词

Sihinen歌词完整版

වස්සානෙ සිහිලෙ මීදුමෙන්

ගිම්හානෙ උනුසුම් මතකයෙන්

මා යාවි පාවි ආදරෙන්

සිහිලැල්ලෙ සුළගේ පාලුවෙන්

වස්සානෙ මීදුම් පීරමින්

ගිම්හානේ උනුසුම් සිසිලමින්

සිහිලැල්ලෙ සුළඟේ දැවටෙමින්

මා යාවී පාවි ආදරෙන්.

සිලිලාරෙ මාගෙ කුලුදුල් ආලෙ

වේදො මාගෙ ආදරී

මන්දාරම් හැඟුමන් හන්තානෙ සුවයෙන්

සිපගන්දො සිහිනෙන් සීරුවෙන්

සිහිනෙන් සොයා ඇවිත් ඔබේ නෙතු

නතුකරගන්න මතින්

රහසින් ඇවිත් සිඹින්න අවසර නැත්ද

මට ඉතින්

මාහා වි එක්ව යන්න ආස නැත්ද

ආදරෙන්..

මගේ කතාවෙ සඳ වෙලා පිපෙන්න

ආදරෙන්…

හැන්දෑවෙ තනියෙන් පාලුවෙන්

මල්පාරේ ආවෙ මුමුනමින්

මා තනියෙන් කරනා ආදරින්

පිබිදෙයිදො හැඟුමන් මගෙ නමින්.

සිලිලාරෙ මාගෙ කුලුදුල් ආලෙ

වේදො මාගෙ ආදරී

මන්දාරම් හැඟුමන් හන්තානෙ සුවයෙන්

සිපගන්දො සිහිනෙන් සීරුවෙන්

ගිම්හානෙක අකමැති දිනයම

කැමතිම විදින්න වසන්තෙක ඇරඹුම

බලන්නට ආස වලාකුලු නැති අහසම

හිත නිදහසින් නම් ගතට තමයි පහසුම

වස්සානේ මීදුම් මතකය

හැගෙනව හෙමිහිට ගෙවුනු එ කාලය

තෙමුනට කමක් නැ කියනව ගීතය

සොදුරු අතීතෙට කරමින් මම ආලය

හිත පාරයි පෙරදින මතක

ලස්සනට දැකපු හීන අදිනව සිතුවමක

හඳ දිහා බලං මලක් ඇදගෙන පැත්තක

ආස දේවල් ලැබුන්නැ හිත නැවතුමක

හැන්දෑවට තනියම ලෝකෙන් පිටටත

තාවකාලික දේවල් පස්සෙම අපෙ සතුටට

මම තාම ගමනක් රෝද දෙකක් තනියට

තරු තියෙනව හදට තනි නැ අහසට

සිහිනෙන් සොයා ඇවිත් ඔබේ නෙතු

නතුකරගන්න මතින්

රහසින් ඇවිත් සිඹින්න අවසර නැත්ද

මට ඉතින්

මාහා වි එක්ව යන්න ආස නැත්ද

ආදරෙන්..

මගේ කතාවෙ සඳ වෙලා පිපෙන්න

ආදරෙන්.

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef6a3VVA9BQ1RVQMCDw.html

相关推荐

  • HANG LOW (Explicit)歌词-BLK ODYSSY&James Robinson

    HANG LOW (Explicit)歌词-BLK ODYSSY&James Robinson

    HANG LOW (Explicit)歌词由BLK ODYSSY&James Robinson演唱,出自专辑《BLK VINTAGE: THE REPRISE (Explicit)》,下面是《HANG LOW (Explicit)》完整版歌词! HAN...

  • День сурка歌词-soulwey

    День сурка歌词-soulwey

    歌词由soulwey演唱,出自专辑《 》,下面是《 》完整版歌词! 歌词完整版 , , , 10 ...

  • ANYTHING YOU WANT歌词-陈梓童

    ANYTHING YOU WANT歌词-陈梓童

    ANYTHING YOU WANT歌词由陈梓童演唱,出自专辑《治愈系夏日兜风热歌 (Explicit)》,下面是《ANYTHING YOU WANT》完整版歌词! ANYTHING YOU WANT歌词完整版 ANYT...

  • Ht Yêu Hy Nói Vi Nhau Mt Li歌词-Duy Manh

    Ht Yêu Hy Nói Vi Nhau Mt Li歌词-Duy Manh

    Ht Yu Hy Ni Vi Nhau Mt Li歌词由Duy Manh演唱,出自专辑《Mt G Say Si Tnh (Vol. 11)》,下面是《Ht Yu Hy Ni Vi Nhau Mt Li》完整版歌词! Ht Yu Hy Ni Vi Nha...