Paada Charikawa歌词由Udakara Seneviratne&Devinda Pathiraja演唱,出自专辑《Paada Charikawa》,下面是《Paada Charikawa》完整版歌词!
Paada Charikawa歌词完整版
වීණා රන් ස්වර වැයෙනා
මාලා කව් ගී ගැයෙනා
පුර සාරා සැණකෙලි සේමා
සරසනන්ම් රන්වන් මල්දම් බැදලා
කාලයේ පාද යාත්රාවේ
පාද පරිචාරිකාවක් සේ
භවයේ පූරා එනුමැන මා හා
පතිනී නුඹයි කුලගෙට වඩිනා
ගිමන නිවමින් සැදෑවේ
ගයමි වයමින් සිතාරේ
කදුලු පිසිමින් මුවාරේ
ලපලු සොයමී අවාරේ
කිසිදා නොයන් මා දුර හැරදා
රැදෙනූ මගේ රිදුමන් ඉවසා