Maa Neth (Symphonic)歌词由Kanishka Kavirathna演唱,出自专辑《Maa Neth (Symphonic) - Outro》,下面是《Maa Neth (Symphonic)》完整版歌词!
Maa Neth (Symphonic)歌词完整版
ඔබ කීව ඒ කතාවට ම රැවටුනා
ඔබ දුන්නු වේදනා අද මට වැටහුනා
වින්දේ නෑ නේ ආදරේ
මේ මාගේ ජීවිතේ
තනිව අන්ධකාරේක මා සිරවුණා
පිපුන මලක රොන් සුවඳට එයි ඇදී
පරවුණු මල් පෙති සුළගේ යයි මැකී
ගලන ගඟක් සේ ඇදී
මහ මුහුදේ යයි මැකී
බිඳුණු පෙමක් රළු මුහුදේ කළඹේති
මා නෙත් තෙමි
කඳුළු සැලී
හඬපු හැටි
මතකේ රැඳේ
සුළං රොදක ඔබේ සුවඳ මතු වුනා
ඒ සුවඳින් අපේ මතක හමුවුනා
මා වින්ද වේදනා
ඔබ කීව ඒ කතා
මගේ ජීවිතයට කඳුලක් ඔබ ඇති කළා
මා නෙත් තෙමි
කඳුළු සැලී
හඬපු හැටි
මතකේ රැඳේ
මා නෙත් තෙමි
කඳුළු සැලී
හඬපු හැටි
මතකේ රැඳේ