Abhinikmana歌词由Kanishka Kavirathna&Nisal Gangodage演唱,出自专辑《Abhinikmana》,下面是《Abhinikmana》完整版歌词!
Abhinikmana歌词完整版
සයුරේ ඇදී යන මේ නව්කාවේ
නැගී බිඳෙන රල සේ ජීවිතේ
හැපී සිඳෙන රැල්ලක් ආදරේ
ජීවිතේ වගේමයි සාගරේ
නිමක් නැති අන්දකාරෙන්
නිවනක් සොයමින් මා
යනවා යනවා මා මේ ලෝකෙන්
මිදෙමින් පලක් නැති ජීවිතෙන්
සොයමින් ඉමක් මේ සංසාරෙන්
ඇරිලා මා දෙනෙත් මේ හීනෙන්
සිටියත් බලා එසේ
කාලේ ගෙවී යති
වේදනා මගේ
පවසම් ද මා කෙසේ
නිමක් නැති අන්දකාරෙන්
නිවනක් සොයමින් මා
යනවා යනවා මා මේ ලෝකෙන්
මිදෙමින් පලක් නැති ජීවිතෙන්
සොයමින් ඉමක් මේ සංසාරෙන්
ඇරිලා මා දෙනෙත් මේ හීනෙන්