笨鸟先飞
我们一直在努力
2025-01-12 01:38 | 星期天

Piyanani歌词-Abhishek Geethadeva

Piyanani歌词由Abhishek Geethadeva演唱,出自专辑《Piyanani》,下面是《Piyanani》完整版歌词!

Piyanani歌词

Piyanani歌词完整版

පහන් වැට නුඹ සදා දිදුලන

අදුර රජ යන මේ ලොවේ

සිසිල් දිය නුඹ වෙහෙස නිවෙනා

විඩාපත්බර ජීවිතේ

එලිය දී මට දකින්නට ලොව

සෙවණ දුන් ඒ පිනෙන් ඔබ මතු

බුදුන් වන දා රාහුලයි මම

නිවන් දකිනා තුරු ලොවේ

ඇවිද ගියා දා ම මුලාවී

දෙපා රිදෙනා යාමයේ

හරි මගට ගෙන ගියා නුඹ මා ජීවිතේ මං තලාවේ

ලෝකය මගේ හැඩ වෙනා තුරු

කල් බැලූ නුඹ ගේ දෙපා වදින්නෙම්

සදා බැතියෙන් ආදර පියාණනේ

මාගෙ ආදර පියාණනේ

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef910VVA9BgtaWgIMCw.html

相关推荐

  • Sudu Mal歌词-Abhishek Geethadeva

    Sudu Mal歌词-Abhishek Geethadeva

    Sudu Mal歌词由Abhishek Geethadeva演唱,出自专辑《Sudu Mal》,下面是《Sudu Mal》完整版歌词! Sudu Mal歌词完整版 ඉද හිට එන සුලගක් වාගේඇ...

  • 见与不见 (cover: 张碧晨)歌词-沈小葱

    见与不见 (cover: 张碧晨)歌词-沈小葱

    见与不见 (cover: 张碧晨)歌词由沈小葱演唱,出自专辑《见与不见》,下面是《见与不见 (cover: 张碧晨)》完整版歌词! 见与不见 (cover: 张碧晨)歌词完整版 见与...

  • Не пытайся歌词-Darski

    Не пытайся歌词-Darski

    歌词由Darski演唱,出自专辑《 》,下面是《 》完整版歌词! 歌词完整版 袙 褝褌懈褏 薪芯褌邪褏, 褔褌芯 薪邪锌芯谢薪械薪褘 谐芯褉械屑小泻邪卸懈 褋胁芯斜芯...

  • 三太子哪吒歌词-李宜均

    三太子哪吒歌词-李宜均

    三太子哪吒歌词由李宜均演唱,出自专辑《观世音菩萨》,下面是《三太子哪吒》完整版歌词! 三太子哪吒歌词完整版 大羅金仙來轉世三年六月金剛體手拿乾坤環火尖槍...

  • Tt V Mun Ni歌词-ào Nguyn nh

    Tt V Mun Ni歌词-ào Nguyn nh

    Tt V Mun Ni歌词由o Nguyn nh演唱,出自专辑《Tt V Mun Ni》,下面是《Tt V Mun Ni》完整版歌词! Tt V Mun Ni歌词完整版 Khoc tay ngời thng, bớc trong vờn...