笨鸟先飞
我们一直在努力
2025-01-11 08:10 | 星期六

Human Virus歌词-5th Avenue SL

Human Virus歌词由5th Avenue SL演唱,出自专辑《Human Virus》,下面是《Human Virus》完整版歌词!

Human Virus歌词

Human Virus歌词完整版

ලෝකය අදුරේ ගිලිලා සැනසුම් නැති වේවී

වාසය දේසේ පමණයි අපි සිරගත වේවී

වෛරස වැසි ලැව් ගිනි කම්පා එක පිට ඒවී

මේ ලෝ මවගෙන් මිනිසුන් නැති වීලා යාවී

මිනිසුන් හැල්මේ දිවුවා - ලෝකේ අඳුරේ ගිල්වා

දැන් උන් එක තැන් කරලා - ලෝකේ සැනසුම් වින්දා

දෂක ගනන් ශතක ගණන් ඇය - අපි හින්දා දුක් වින්දා

අපි රින්ගා ඇගෙ ශේෂෙම සින්දා

නෑ මිනිසා වාගේ - වෛරසයක් ලෝකේ

නෑ මිනිසා වාගේ - වෛරසයක් ලෝකේ

ඇගෙ දිගු වරළස කැපුවා - උණුසුම් සයුරේ ගිල්වා

ඇගේ දරුවන් මැරුවා ඇයගේ - හදවත දියකර රිද්දා

මිනිසා පිටසක්වලයෙක් එනමුත් ලෝ මව - සමාව දුන්නා

කලගුණ නෑ කිසිවක් නෑ අපි - මේ අම්මව මරන්න හැදුවා

ලෝකය හමුවේ මිනිසුන් තවමත් - වැලි කැට ගානට අගරුයි

සාගර, දල රළ, ග්ලැසියර, පතුලේ - ගිනි මකරෙක් ඇත රුදුරුයි

ලෝකය හිතුවොත් මිනිසුන් මෙලොවින් අතුගා එලවිය යුතුමයි

ඇසකට නොපෙනෙන ගිනි පුපුරක් ඇති - අළු වෙයි අපි පිටසක්වල නරයින්

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/ef93aVVA9BQxQUwoF.html

相关推荐

  • 半程路上歌词-Zjash

    半程路上歌词-Zjash

    半程路上歌词由Zjash演唱,出自专辑《《半程路上》》,下面是《半程路上》完整版歌词! 半程路上歌词完整版 半程路上 作词:江夜 作曲:ZJASH 演唱:ZJASH遗憾 还...

  • 小船 (cover: 陈绮贞)歌词-湫

    小船 (cover: 陈绮贞)歌词-湫

    小船 (cover: 陈绮贞)歌词由湫演唱,出自专辑《小船》,下面是《小船 (cover: 陈绮贞)》完整版歌词! 小船 (cover: 陈绮贞)歌词完整版 小船作詞:陳綺貞作曲:陳...

  • 大眼萌 (伴奏)歌词-大萌

    大眼萌 (伴奏)歌词-大萌

    大眼萌 (伴奏)歌词由大萌演唱,出自专辑《大眼萌》,下面是《大眼萌 (伴奏)》完整版歌词! 大眼萌 (伴奏)歌词完整版 大眼萌 - 大萌词:文一丁曲:文一丁今天起床...

  • wasted歌词-Paul De Leon

    wasted歌词-Paul De Leon

    wasted歌词由Paul De Leon演唱,出自专辑《wasted》,下面是《wasted》完整版歌词! wasted歌词完整版 VerseShould I waste more time for yaYou don’t believe...