Athirille歌词由Ayon Abeywickrama演唱,出自专辑《Athirille》,下面是《Athirille》完整版歌词!
Athirille歌词完整版
I wanna be loved
I wanna be loved
I wanna be loved
පාවී හාදු වැස්සට රාගී නෙත් බාගත් හිත යාවී
ඇතිරිල්ලේ මාගේ කෙල්ලේ
නෑවී තෙත් වූ තොල් අග ගෑවී ගෑවී උණුහුම් වත ආලේ වෙලී
ඇතිරිල්ලේ අද මාගේ කෙල්ලේ yeah
නාරි දේහේ මායාවකි
හිත් රවටන මුලාවකි
ලංවි දැවටි හීතලෙ බෙල්ලේ
නියතුඩු රටාවකි
පාවී හාදු වැස්සට රාගී නෙත් බාගත් හිත යාවී
ඇඳ ඇතිරිල්ලේ මාගේ කෙල්ලේ yeah
නෑවී තෙත් වූ තොල් අග ගෑවී ගෑවී උණුහුම් වත ආලේ වෙලී
ඇතිරිල්ලේ අද මාගේ කෙල්ලේ yeah
පාවී හාදු වැස්සට රාගී නෙත් බාගත් හිත යාවී
ඇඳ ඇතිරිල්ලේ මාගේ කෙල්ලේ yeah
Moans
ප්‍රේමේ රිද්මේ සොයා අපි
රාගි හැඩ මවා වෙලී ඉන්නම්
පෑදි දිවග දිය රැඳී
පාවී ඉමු පාවි yeah
හීනෙන් මත් වී ඉන්නම් ගීයක්ද මේ
ලෝකෙන් වෙන්වී ඉන්න මොහොතක් අපේ
අපේම කියා තනාගත් රාගි ඉමේ...
පාවී...
යාවී...
කෙල්ලේ නෑවී...
රාගී...