Shungara Sithuwam歌词由Kanishka Kavirathna&Saasha K&Tharindu Saranga演唱,出自专辑《Shungara Sithuwam》,下面是《Shungara Sithuwam》完整版歌词!
Shungara Sithuwam歌词完整版
සංවේදනා ගින්නෙන් දැවෙමින්
සන්සුන් ලෙසින්
ගිම්හානයේ වැටුන වැස්සක් ලෙස ඇය ඇවිදින්
ප්‍රේමය දල්වලා
නොපෙනී ඈතට ගියා
ඇවිදින් ලං වෙලා
ශුංගාර සිතුවම් මවා
කොහේදෝ ඇය ගියා
හැඟුමන් හදේ දල්වලා
(ඇවිදින් ලං වෙලා)
(ශුංගාර සිතුවම් මවා)
(කොහේදෝ ඇය ගියා)
(හැඟුමන් හදේ දල්වලා)
සංතාප සයුරෙන් මිදී මත් සුව විඳිමින්
ගිනියම් සුසුමන් දවා නිවමින් ඇය ඇවිදින්
ප්‍රේමය දල්වලා
නොපෙනී ඈතට ගියා
ඇවිදින් ලං වෙලා
ශුංගාර සිතුවම් මවා
කොහේදෝ ඇය ගියා
හැඟුමන් හදේ දල්වලා
(ඇවිදින් ලං වෙලා)
(ශුංගාර සිතුවම් මවා)
(කොහේදෝ ඇය ගියා)
(හැඟුමන් හදේ දල්වලා)