Mauni Saki Sanda歌词由Ruvinda Rathnayake演唱,出自专辑《Keherella》,下面是《Mauni Saki Sanda》完整版歌词!
Mauni Saki Sanda歌词完整版
රුහිරු කිරි කර ගතම සවි කළ
සදා නොසිඳෙන සුනිල සෙනෙහස
සදා නොසිඳෙන සුනිල සෙනෙහස
ගතම සවි කළ මවුනි සකිසඳ
සමනලිය නෙත පහස ලැබු දින
නුඹව පහකළ නමුදු මවෙතින්
උන්හිටිය තැන් අහිමි වූ නුඹ
මවෙත වෙර බැඳ නොගියෙ නුඹමය
මවුනි සකිසඳ
තනිව දිවි මඟ ඇවිද ගිය නුඹ
මගේ විජිතයෙ පවුරු බිඳිකල
කොහේදෝ හිඳ ජීවිතය ගෙන
මවෙත පැමිණිය වෙසක් සඳ ඔබ
මවුනි සකිසඳ