Merijean歌词由Madhun Dissanayake演唱,出自专辑《Merijean》,下面是《Merijean》完整版歌词!
Merijean歌词完整版
මේරිජේන් මේරිජේන්..
කොලපාට ඇස් ඇතුලේ
තරු විශ්වයේ පතුලේ
ධුම ක්ෂීරපත මැවේ..
කොලපාට ආදරේ...
මේරිජේන්.....
තොල් අද්දරින් දැවී පාවී කාලයෙන් අකාලයට
හිත අද්දරින් පිපී යාවී අඳුරෙන් අකුනට
ආදරෙන් ඇවිලේවී සිමා නැතුවම
ඈ හෙමින් කොඳුරාවී මරණයෙන් ඇහැරෙන්නට
සුවඳ හුළගේ හමාවී
තණපත් පවා ගී ගයාවී
ආදරෙන් මා මැරේවී
අලූත් මිනිසෙක් තටු සලාවී
මල් කිනිති රහසේ සැලී
තහනම් ආදරේ
ඈ මා දෙතොල් මත ඇවිලී.. ඇවිලී..නිවී
ඇවිලී.. නිවී ඇවිලී ..මේරිජේන් මේරිජේන්..
කොලපාට ඇස් ඇතුලේ
තරු විශ්වයේ පතුලේ
ධුම ක්ෂීරපත මැවේ..
කොලපාට ආදරේ...
මේරිජේන්.....
තොල් අද්දරින් දැවී පාවී කාලයෙන් අකාලයට
හිත අද්දරින් පිපී යාවී අඳුරෙන් අකුනට
ආදරෙන් ඇවිලේවී සිමා නැතුවම
ඈ හෙමින් කොඳුරාවී මරණයෙන් ඇහැරෙන්නට
සුවඳ හුළගේ හමාවී
තණපත් පවා ගී ගයාවී
ආදරෙන් මා මැරේවී
අලූත් මිනිසෙක් තටු සලාවී
මල් කිනිති රහසේ සැලී
තහනම් ආදරේ
ඈ මා දෙතොල් මත ඇවිලී.. ඇවිලී..නිවී
ඇවිලී.. නිවී ඇවිලී ..