Premiye Oba Nisa歌词由Devik Gunasekara&Lahiru De Costa演唱,出自专辑《Premiye Oba Nisa》,下面是《Premiye Oba Nisa》完整版歌词!
Premiye Oba Nisa歌词完整版
මා ජීවිතේ
පෙරමං කියූ
තරු මල් පවා
සැඟවෙද්දී
සංසාරයේ
හුරුවෙන් වගේ
සෙවණැල්ල වූ
මනමාලී
මා සුහදිනී
පෝය හඳ වාගේ හිනැහී තුරුල් වී
ජීවිතේ සිසිල සදනා
ප්‍රේම යහනාවේ මල් පියලි අතුරා
ස්නේහ නැළවිල්ල ගයනා
හීන ගංගාව උතුරා
විඳි වේදනා වියැකිලා
ප්‍රේමියේ ඔබ නිසා
තාම දඟකාර හුරතල් කිරිල්ලී
ආදරේ අරුත පහදා
නේක කඳුලැල්ද හසරැල්ද උහුලා
ජීවිතේ පාර කියනා
හීන ගංගාව උතුරා
විඳි වේදනා වියැකිලා
ප්‍රේමියේ ඔබ නිසා