Ethivi Pewathi歌词由Nilmini Wayomi&Dayan Witharana演唱,出自专辑《Ethivi Pewathi》,下面是《Ethivi Pewathi》完整版歌词!
Ethivi Pewathi歌词完整版
ඇතිවී,පැවතී නැතිවී යන ලොව අර්ථ කොහිද ඇත්තේ.. දහමට නතුවන සිත සුවපත් කරවන සමාධියේ අරුමේ.....
කෙනෙක් දෙයක් නැති දහමකි ලොව ඇති ලොව්තුරු බුදුන් දෙසු.. ඒ මග යන්නට පාර කියාදුන් ඔබේ නිමල පාපියුම් වැදේ...
කෙළෙසුන් දුරු කර විමුත් හදන මග ලොව්තුරු බුදුන් දෙසු ඒ මග යන්නට සසුනට මා දුන් ඔබේ නමට සිත බැතින් පිදේ.....