Visanyogaya ()歌词由U V I N演唱,出自专辑《》,下面是《Visanyogaya ()》完整版歌词!
Visanyogaya ()歌词完整版
රතී වත මා සිත සතන්
කල රාගාග්නි පරදා
සිළුව නිවු දෙවඟණ නුඹයි
සඳ සළුව සිත පළඳා
රැකී පතිවත නුබේ සිත
තුල විමල තතු රන්දා
විසංයෝගය මෙසේ රස
කල නිණව් තනු කැන්දා
යකුන් වැයු බෙර පැලී යන්නට
වයන්නෙමි මම සච්ච ස්වර පද
සොඳුර මම වෙමි, නුඹේ අසිපත
සිඳා ලමි මම, සියලු නිකසණ
රැගෙන යමි ඔබ මගේ කුටියට
සධුව සළු පොරවා
විරාමෙක තනිවුනේ මං
මුලා වී අන්ධකාරෙන්
තනිවුවත් මම,ලඟ සිටී නුඹ
රෑ අවුත් සිහිනෙන්
ඇද හැලුනු පොද ගඟක් වීය අද
ගයයි ගී මනරම්
මතක පොත දිග හැරුනු විටදී
ඇයි තවත් සරදම්?
සොඳුර මම වෙමි, නුඹේ අසිපත
සිඳා ලමි මම, සියලු නිකසණ
රැගෙන යමි ඔබ මගේ කුටියට
සධුව සළු පොරවා