Dedunu mal pare歌词由Nilnuwan Gajanayaka演唱,出自专辑《Dedunu mal pare》,下面是《Dedunu mal pare》完整版歌词!
Dedunu mal pare歌词完整版
දේදුණු මල් පාරේ - පියමැන යමු ආයේ
වීදුරු ගංගාවේ - ඉල් පණිවිඩ බෝවේ
හිම ඉමෙන් එහා සොයා යමින්
හීන ආකහේ
නෙතුපියන් විදා සිනාසියන්
හීන ලෝකයේ
පන්දම් දල්වා රහසේ
මීදුම් පහසේ රැදෙමී අහසේ
සිතුවිලී වර්ශා මානේ
සුසුමින් මෝදු වේ
දේදුණු මල් පාරේ - පියමැන යමු ආයේ
පියඹා ඇදිලා නිම්නේ සිසාරා
මනසේ හිඩැසේ පිරිලාවී ආශා
අත් වැල් පටලාන - එක්ටැම් බිදලාන
මාහා ඇවිදිමුද ඒ උදේ
නෙත් කැන් විහිදාන පෙම්බස් මුමුනාන
මාහා සැනසෙමුද ඒ දිනේ
තාදින් හදට යා වෙලා
හිරු නගින තුරු බලා
පෙමින් බැදුනු උන් දිහා
බලා ඉමු ඔහේ
පන්දම් දල්වා රහසේ
මීදුම් පහසේ රැදෙමී අහසේ
සිතුවිලී වර්ශා මානේ
සුසුමින් මෝදු වේ
දේදුණු මල් පාරේ - පියමැන යමු ආයේ
වීදුරු ගංගාවේ - ඉල් පණිවිඩ බෝවේ