Haduwak Thiya歌词由De Franzy&Hashmi Sathnara演唱,出自专辑《Haduwak Thiya》,下面是《Haduwak Thiya》完整版歌词!
Haduwak Thiya歌词完整版
පායාවි රෑ ආහසේ තාරුකා වෙලා
ඔයා මං ගාවින් ඈතකටම පාවෙලා ගියා
පාරාවි රූ නුබගෙ නෙත ගැටි මෙමා
ඔයා පෙර වාගේ එනවානම් මා ලොවේ සොයා
සිත් යාහානේ නුබ රහසේ ආව මං සොයා
සිපගන්නට එන්නට පාර කෝ කීයා
හිතුවා සේ පැතු කිසිවක් හිමි නෝවේ සදා
ඔයා පෙර වාගෙ යන් නැද්ද හාදුවක් තියා
කියන්න බැරි දේවල් කියව්වෙ සිංදු
තාමත් මතකයි කාවවත් අමතක නෑ රිද්දූ
ඉස්සර අතර මං ආදරෙ තැනක් මං
කාලය නෙමෙයි උබයි වෙනස් කලේ සබදකාම්
ඔයත් දැන් විදවන්න ඔනා මම විදවපු තරමාක්
වැරද්දෙ වැරදි පෙන්නුවෙ නැත්තන්න් එකත් වරදාක්
ලබාගන්න බැරි තැන නොලැබීමයි හිමි
විශ්වාසේ අවිශ්වාසෙ මත කරා නිමී
ගනාදුරීන් ඔයා මැකී
යයි ආදරේ යනු දුකට සමාන වැකීයයි
ආතීතේ මතක දෝරගුල් අදින් මැකීයයි
ඔයාගෙ සිනාව මගෙ සිනාවෙන් නැසීයයි
අසීමාන්තික අදරේයි විදවීම
ඔයාට මාවත් ඕන වෙයි ආයෙ ලගදීම
රෑයේ වැටුන වලේ දවල් වැටෙන් නැ.මං කෙල්ලේ.සොරී
ඇත්තට බොරුව ගැලපෙන් නෑ දැන් එ.හින්දා ඉමු දුරින්
පායාවි රෑ ආහසේ තාරුකා වෙලා
ඔයා මං ගාවින් ඈතකටම පාවෙලා ගියා
පාරාවි රූ නුබගෙ නෙත ගැටි මෙමා
ඔයා පෙර වාගේ එනවානම් මා ලොවේ සොයා
විශ්වසායක් නැතී ප්රරෙමයක් ඇත රැදී
මිත්යාවෙන් හිත මිදී
ඈ මග බලන් ඇතී
මං ආයෙ එන් නෑ පෑරුන හිත සෑදෙන් නෑ
හීන හදන් ඉන්නකොට
දුක්වීමත් ඇති සිනාවෙන් එය වැසී
මට මාව දැන් ඇසී
හිත සෑදෙන්නෙත් නැතී රැවීටී රැවටෙන් නෑ
ආයෙ කෝමත් හිත රැවටෙන් නෑ
බැදීම් ආයෙ සීමා කෝට
ආදරේ බැදීම් පව්රු බිද දාමා
ඔයාගෙ මතක තවත් එනව පස්සෙන් හමා
ඒ දේවල් වල දාමා තමන් තමන්ට තාම
කියාලා හිතන් ඉන්න අතීතේ දැන් ගොඩ දාමා
තවත් මං ඇව්දින්නේ හමුබුනු අමුනුස්සයෝ අතරේ
මනුස්සයෝ ට්කයි තාමත් ඉන්න දිවිකතරේ
තාමත් දිවිකතරේ
ආයෙ ඕන් නෑ ආදරේ
තේරුමක් නොදන්න අයයි ඉන්නෙ අකුරු හතරේ
අද වගෙ නෙමෙයි වෙනස් තිබ්බ වෙනදානම්
බලාපොරොත්තු බාලාපොරොත්තු වෙන් නෑ වෙනාවනම්
අතර මැදි කතා වලට ඕන් නෑ බොරුව එනවානම්
ආදරෙයි කියන්න කලින් හොදයි මාරුවානම්
තේරුන් අරන් හැසීරිමයි ඇත්තෙ බලන් වෙන දේ
අවුරුදු ගානක බැදීමට තේරුනා පොඩි වෙනසේත්
හිත්වල තියෙන දේවල් දිගටම හිත්වල ප තිබ්බදේන්
රෑවටීමක් ඇති බැදීම් එපා මතු බවයේත්