笨鸟先飞
我们一直在努力
2025-01-10 04:20 | 星期五

Sondurii歌词-Ruvinda Rathnayake

Sondurii歌词由Ruvinda Rathnayake演唱,出自专辑《Keherella》,下面是《Sondurii》完整版歌词!

Sondurii歌词

Sondurii歌词完整版

සොඳුරී මගේ හද විල් තෙරේ ආදරේ රැන්දූ

හදෙහී සදා කුසුම් විලයි නගේ ඔබ නැගූ

දුන්නේ මගේ පෙම මුව කමලේ හසරැල් සැරසූ

රත්සරය ඔබයි මා හද තිසරුන් මන සැනසූ

සඳ දිය දිදී මා නිශා හදඹරේ

තරු රටා සිහින හැඩ මවා රහසේ

සුව දෙමි මගේ හද තැවරූ ආලේ

අනුරාගිනී සුදු කුමරි මගේ

නෙතඟ රැඳුණු රුව ඔබ විය සසර හිමව්වේ

සිතඟ දැනුණු පෙම් මල ඔබ බඹර තුරුල්ලේ

කිසිඳු කලෙක නොම සඟවනු දැනුනු තැවුල්ලේ

මියුලැසියනි සැනසෙනු මැන් මහද දනව්වේ..

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/efc1aVVA9Ag5TVAcH.html

相关推荐

  • Sobadame Kalakaruwa歌词-Ruvinda Rathnayake

    Sobadame Kalakaruwa歌词-Ruvinda Rathnayake

    Sobadame Kalakaruwa歌词由Ruvinda Rathnayake演唱,出自专辑《Keherella》,下面是《Sobadame Kalakaruwa》完整版歌词! Sobadame Kalakaruwa歌词完整版 අනන...

  • Mauni Saki Sanda歌词-Ruvinda Rathnayake

    Mauni Saki Sanda歌词-Ruvinda Rathnayake

    Mauni Saki Sanda歌词由Ruvinda Rathnayake演唱,出自专辑《Keherella》,下面是《Mauni Saki Sanda》完整版歌词! Mauni Saki Sanda歌词完整版 රුහිරු ක...

  • Keheralle歌词-Ruvinda Rathnayake

    Keheralle歌词-Ruvinda Rathnayake

    Keheralle歌词由Ruvinda Rathnayake演唱,出自专辑《Keherella》,下面是《Keheralle》完整版歌词! Keheralle歌词完整版 කෙහෙරැල්ලේ සිත බැඳු...

  • 无缘的结局歌词-唐仙儿&刘凌

    无缘的结局歌词-唐仙儿&刘凌

    无缘的结局歌词由唐仙儿&刘凌演唱,出自专辑《民谣音乐》,下面是《无缘的结局》完整版歌词! 无缘的结局歌词完整版 无缘的结局作词:唐仙儿、刘凌作曲:唐仙儿演...