Kal Ikuth Wu Premayak歌词由Miyuru Somarathne&Sachee Maduranga&Roshani Gunawardana演唱,出自专辑《Kal Ikuth Wu Premayak》,下面是《Kal Ikuth Wu Premayak》完整版歌词!
Kal Ikuth Wu Premayak歌词完整版
කල් ඉකුත් වූ ප්‍රේමයක්
නොලබාම උණුසුම් හදවතක්
මේ සීත ඝෘර්තුවේ වෙවුලමින් ඉකිලමින්
තනිවෙලා.. තනිවෙලා.. තනිවෙලාම උන්නා
කෑලි කැපෙනා සීතලේ ජීවිතේ අඳුරුයි
හද හූරනා මේ තනිකමේ
කටුක බව නපුරුයි
රිදී තැලෙනා හදවතේ වේදනා කන්දයි
කල් ඉකුත් වූ ප්‍රේමයේ
මළගමත් නිහඬයි