Sobadame Kalakaruwa歌词由Ruvinda Rathnayake演唱,出自专辑《Keherella》,下面是《Sobadame Kalakaruwa》完整版歌词!
Sobadame Kalakaruwa歌词完整版
අනන්ත බාධක කඳුළක් නොවුණා
ජීවන සිතුවම සිතුවම් කරනා
හෙට හිරු එළියට කළුවර විඳිනා
සොබා දමේ මහ කලාකරුවා
රන්දහදිය බිඳු ගත පුරවා ගෙන
කිත්යස ඉසුරින් ගේ බිම සරු කළ
සුදොවුන් නොවුණා මගෙ ලොව රජ කළ
මහමෙර උසුලන මහපොළොවයි ඔබ
දිවි ගමනෙ බර මහකවියක් බව
විශ්වය අතැඹුල සේ ගුරු කළ ඔබ
සෙනෙහස උතුරා මායාවෙන් බිඳ
නවනළු රස පිරි කවිපොත විය ඔබ