Mathaka Manthra歌词由Binara Fonseka&Athrima Fernando演唱,出自专辑《Mathaka Manthra》,下面是《Mathaka Manthra》完整版歌词!
Mathaka Manthra歌词完整版
මතක මන්ත්ර - හිතම සිම්බ
හිත රිදෙව්ව - විටෙක වින්ද
මතක නැද්ද - කවිය වැස්ස
වල විචාර - නිතර ලිව්ව
පාට කිව්වෙ කවුද ආදරේට
පාට ගෑවිලාද ජීවිතේ
මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්
මතක මන්ත්ර - ජප කෙරෙව්ව
පොත් පිරෙන්න - අකුරු ඇන්ද
කැමති නැද්ද - නැවත යන්න
පාට දුන්න - දේවී බලන්න
පාට කිව්වෙ කවුද ආදරේට
පාට හේදිලාද ජීවිතේ
මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්
පාට ගෑව ආදරේ හැන්ගුවත් එදා
දන්නවාද ඒ නුඹ කියා
මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්