Mala Girawi歌词由ezi boy&Evon C&Chanu Boy演唱,出自专辑《Mala Girawi》,下面是《Mala Girawi》完整版歌词!
Mala Girawi歌词完整版
මේ මතකයන් ඇහැරුනෙ අලුයම රෑක....
අල්ල ගත්තෙ තනි කරන්නද මගෙ දෑත....
සඳ මගෙ රහසෙම ගිහින් දුර ඈත....
ගිලිහුනෙ පතන් ආපු පෙමයි අපෙ හාද....
හුරුබූටී මගෙ දගකාර සමනැලි පුද කරේ රැවටෙන්න නෙවෙ ආදරය කුලුදුල්....
තනියෙන්ම සැනසෙන්න මලක් එක්ක යහනෙ මේ පෙනහලු දෙකත් වෙලා දුමටම පුරුදුත්....
පොතයි පෑනයි දනී වග මේ වැටුනු කඳුලූ....
ලොව අමාවකයි මගෙ නැත්තෙ මගෙ සඳලූ....
හැමදේම ආස කල ඉතින් මග හැරුණු....
හදවතත් මලක් වගේ නුඹ නිසා මැරුනූ....
ගින්දර වැනි දුකෙන් හද්ද පිච්චේ....
සුන්දර වැඩි මතකෙන් විස දුමෙන් මේ මත්වේ....
වංචා නැති අපි පිස්සො ලෙස මෙසෙ පත්වේ....
වංක නැති පෙමකට කඳුල මේ අත්වේ....
[ ????
නුඹ නැති ජීවිතේ මට මගක් මේ නුහුරු....
රිදුනු හිත්ත ගුලි කරන් වේදනා පොදි අහුරු....
දැනුනු නුඹ කෙරුවා තනි ලොවක අදුරු....
මමයි මගෙ හිතයි දනි තරම් නෙතු හඩපු....
දුන්නෙ නැත අණ කෙරුවට අවවාද....
තේරුම් යාවී මගෙ පෙම නුඹට මතුදාක....
ඉඩක් නැතෙ යලිත් මගෙ හිතෙ කිසිදාක....
බැබලුනෙ තරුවක් ඒ සඳෙන්
දුර ඈත....
නොවෙන්නෙමි මලක් යලි
පෙති විසිරුනු....
සොයන්නෙමි තව රුව නුඹෙ
විට සිහි උනු....
නොදන්නෙමි තරම් වටි පෙම මගෙ මිනිමුතු....
වශි උනේ දැස් දෙක ඔයා සඳක් නිසා විහිදුනු....
සුන්දර මලක් පිපුනත් මගෙ නටුවේ....
විගසක ගිලිහෙති නෑ මම සිතුවේ....
හැමදාම සතුටමයි මම නුඹෙ පැතුවේ....
මතකය ලග මගෙ නෙතු අද රතුවේ....
හපනකන් විතරයි මේ බත් කටත් රස....
උබ ගියා කියා බෑ මැරෙන්න බීලා මට වස....
නුඹට නොලැබේවේ තව මං වගේ එකෙක්..! දිවි ගෙවන ලොවක තව ගනනකින් දස්ස...
[????
වැඩි දෙව් ලොවෙන් සුරගනක් හිතෙ ලැගුම් ගත්තු...
ඈ මන්දාකිණි සඳක් වැනි දුටු දෑස මත් ඌ....
විඩාබර කතාව වචන කල කතෲ මං. ඉරණමක් නොසිතු ලෙස දිනක අත් ඌ...
මලක් නුඹ ගැටපිච්ච හවසක පිපිච්ච....
වශී කලා දෑස් පෙති මත සිනා පිරිච්ච....
මට මැව්ව කරකාරී නුඹ නිසා හිතිච්ච....
පසු තැවෙ හිතක් තියන් ලග අද ඉරිච්ච...
කෝ කටකාර මගෙ මාල ගිරවී....
කැදැල්ලකින් දුර ගියේ ඈතක ඉගිලි....
දරා ගන්නෙ කෙසෙ මම නුපුරුදු රිදිලි....
හඩන්නවත් කඳුලු නෑ නෙතු මත ඉතිරී....
කාබරේ කොනකට වෙලා කෙරු මුකුලු....
පිරිමැද හිස තියන් මත නුඹෙ උකුලු....
රිදවලා නොමැත දී නුඹට කඳුලු....
තනි කරත් මොහොතනික්වෙලා එදා කුරිරු...
( ???? ???? )
වින්ද දුකට ගතවුන මේ කාලේ සෙනේ පුරපූ....
ඈ රිදව ගියපු මගක මෙමා කදුලින් දුක් බර වූ....
පෙම නැවතු ඔබේ සෙනහස මගෙ ලොවෙන් ගොඩක් දුර වූ....
තව කෙනෙකු එපා නුඹ වැනි කාලේ හොදයි තනිව ගෙවපූ....
හිතක් නැති කෙනෙක් ලඟ රැඳි කලක් තිස්සේ....මං
පුද කරා හැමදේම වෙලා වගෙ පිස්සෙක්...
පලක් නොවේ දෑස් දෙකක් වගේ මම රැක් දේ....
මේ බොර උනු හිත් විලෙ මතකයයි ඉස්සේ....