Mumunai Katha歌词由Vihanga Vinod&VMS Boy演唱,出自专辑《Mumunai Katha》,下面是《Mumunai Katha》完整版歌词!
Mumunai Katha歌词完整版
සද නුබ මගෙ අහසේ (අහසේ)
ලග රැදි නුබෙ පහසේ(පහසේ)
නිල්මිණි ඇස් රහසේ (රහසේ)
මුමුණයි කතා(මුමුණයි කතා)
පියබමු අපි රහසේ(රහසේ)
නිදහස් මේ අහසේ (අහසේ)
නුබෙ තුරුලේ පහසේ(පහසේ)
මුමුණයි කතා (මුමුණයි කතා)
ඇස්වල දිස්නෙට මගෙ නෙත් අන්ද වෙලා මම සින්න වෙලා මගෙ ජීවිතේ නුබ වෙත ලන්සු වෙලා ඇත් රජෙක් දැන් මෙල්ල වෙලා ගියේ නුබ හිනා වෙලා ඇය මගෙ ජීවිතෙ රැජිණ වෙලා මේ දිවිය පුරා මා හිදිමි බලා නුබ එන මග දෙස ඇසිපිය නොහෙලා
නුබේ තතු හොයනෙමි මතු මේ ඇගේ කතාවෙ මමයි කතු නුබයි පැතු මා හිතින් හිතූ සුරගන නුබමයි මගෙ ලදු ඇස් නොවේ රතු නොකරමි මතු ජීවිතෙ කටූ නොකරමි මතු රැදෙමි හිදිමි සුරකිමිඇය ජීව්තෙ හමුවූවොතින් මා මියෙනා තුරු
සද නුබ මගෙ අහසේ (අහසේ)
ලග රැදි නුබෙ පහසේ(පහසේ)
නිල්මිණි ඇස් රහසේ (රහසේ)
මුමුණයි කතා(මුමුණයි කතා)
පියබමු අපි රහසේ(රහසේ)
නිදහස් මේ අහසේ (අහසේ)
නුබෙ තුරුලේ පහසේ(පහසේ)
මුමුණයි කතා (මුමුණයි කතා)
ඉඩෝරේ රස්නේ නිවිලා ගිය ඇය වැස්සුව වැස්සෙන්
එන්නද පස්සෙන් සුරගනක්ද නුබ දෙව්ලොවෙන් බැස්සෙ
ඇගනම් රස්නෙයි පෙලිල පෙලිලා මේ ආදර කැස්සෙන්
නුබවයි දැක්කේ ඇගේ මුවගින් ආ එ එලියෙන් දිස්නෙන්
ලගටමවෙලා ඉන්න කෙල්ලෙ ජීවිතේ අපෙ සැරසෙන්න
මා හට නුබව සොයන්න සිහිනෙන් ඇවිදිමි ඔන්න
එප නුබමුව නැති වෙන්න එපා මට අද ඇහැරෙන්න
දෙව්ලියේ අත් දෙක දෙන්න පටලන් අපි ඇවිදින්න
සද නුබ මගෙ අහසේ (අහසේ)
ලග රැදි නුබෙ පහසේ(පහසේ)
නිල්මිණි ඇස් රහසේ (රහසේ)
මුමුණයි කතා(මුමුණයි කතා)
පියබමු අපි රහසේ(රහසේ)
නිදහස් මේ අහසේ (අහසේ)
නුබෙ තුරුලේ පහසේ(පහසේ)
මුමුණයි කතා (මුමුණයි කතා)