Nahiravi歌词由Thusha Leeban演唱,出自专辑《Nahiravi》,下面是《Nahiravi》完整版歌词!
Nahiravi歌词完整版
Chorus
අනුරාගකම් පෑ වශීයේ
නුඹේ දෑසේ මායම් වැදීයේ
අඬ නින්දෙන් මා දැන් සොයාඒ
වැහි කඳුලක් බර වී වැටෙන්නේ...
පිටතින් නැගෙනා ගිණී අග
මල් තවරා හාදුවෙන්
නහිරාවී මා ඇයී සොයන්නේ
නහිරාවී මා ඇයී සොයන්නේ...
Verse
ප්රභාත ජීවනයේ නුඹ මගේ යාත්රිකාවී
මලයජ මල් වනයේ හමුවුන රූපීකාවී
මගේ සිත් අරණ පුරා සරනෙමූ හීන ගානේ
ආයු ප්රබන්ධයේ ඇවිදිමූ යශෝදරාවී...
Bridge
මනලෝල දෑසේ ගැටෙන්නේ
මා ගාව කැටයම් කරන්නේ
මගේ වෙන්න නුඹ ඇයී පතන්නේ
වැහී කදුලක් බරවී වැටෙන්නේ...
නහිරාවී මා ඇයී සොයන්නේ...
අනුරාගකම් පෑ වශීයේ
නුඹේ දෑසේ මායම් වැදීයේ
අඬ නින්දෙන් මා දැන් සොයාඒ
වැහි කඳුලක් බර වී වැටෙන්නේ...