Hinehemu Dawasaka歌词由Mudriq&Akesh Jayasekara演唱,出自专辑《Hinehemu Dawasaka》,下面是《Hinehemu Dawasaka》完整版歌词!
Hinehemu Dawasaka歌词完整版
වැව් ඉමේ දොඩමළු වු යාමයේ
කල් ගියේ නොවෙනස්ව ආදරේ
මැයි මලේ ගුරු පාර සැරසුවේ
හසුනදෝ නික්මෙනා කාරණේ
නුඹෙ ආලේ කව්දෝ දන්නා මං තරම්
මගේ ආලේ කව්දෝ වින්දේ ඔබ තරම්
හිනැහෙමු දවසක ආයේ
සිහිකර මතක එකාලේ
ගුලිවුන ළමැද නිමාවේ
වෙන් විලා යමු වෙන් විලා
හිනැහෙමු දවසක ආයේ
සිහිකර මතක එකාලේ
ගුලිවුන ළමැද නිමාවේ
වෙන් විලා යමු වෙන් විලා පියඹා
අපි අපේ හීන මත්තේ වෙලෙනා
හිත කොහේ දුරක පාවී පෙමිනා
මටලු ඒ ඈත නාදේ ගැයෙනා
දුර නෑ යාවෙලා සනසා
හිනැහෙමු දවසක ආයේ
සිහිකර මතක එකාලේ
ගුලිවුන ළමැද නිමාවේ
වෙන් විලා යමු වෙන් විලා
හිනැහෙමු දවසක ආයේ
සිහිකර මතක එකාලේ
ගුලිවුන ළමැද නිමාවේ
වෙන් විලා යමු වෙන් විලා පියඹා