Siw Hela Andonava |歌词由U V I N演唱,出自专辑《》,下面是《Siw Hela Andonava |》完整版歌词!
Siw Hela Andonava |歌词完整版
සව් දිය පුර පුර හේවිසි වැයු අර
සිංහල ඇත් සෙන් කොහෙද කියව්
දහසක් දෙවි වරු දිව්රපු මේබිම
යකා නටන්නෙ මොකද බොලවු
මේව දකිද්දී ඉස් මස් නලියන
සිංහ පැටව් උබ ඇයි නිදියන්
මෙහෙම ගියොත් තව රටක් තියේවිද
ජාතක වන පොඩි උන් හට බන්
සටන් කරන්, නැගිට වරෙන්
සටන් කරන්, පොලොවෙ පය ගහපන්
සටන් කරන්, නැගිට වරෙන්
අම්මගෙ කිරි වල ණය ගෙවපන්
අමුතු කලෙක ඉපදුන මයෙ කරුමෙට
මයෙ රට පලි නැත පර ගැති වහලට
පව් වල රස්නෙට ඇවිලෙන ගින්දර
පැතිරෙන කාලෙක ඉපදුන සාපෙට
යුක්තිය සත්‍යය බල්ලට දාන්න
නෙවෙයි පිදුවෙ අපෙ අඹුදරු සෙනෙහස
පස් පව් කර කර පොරවන සුදු රෙදි
මැරෙන දාට තොපි වලේ තියන්නද?
සව් දිය පුර පුර හේවිසි වැයු අර
සිංහල ඇත් සෙන් කොහෙද කියව්
දහසක් දෙවි වරු දිව්රපු මේබිම
යකා නටන්නෙ මොකද බොලවු...
මේව දකිද්දී ඉස් මස් නලියන...
සිංහ පැටව් උබ ඇයි නිදියන්
මෙහෙම ගියොත් තව රටක් තියේවිද
ජාතක වන පොඩි උන් හට බන්
සටන් කරන්, නැගිට වරෙන්
සටන් කරන්, පොලොවෙ පය ගහපන්
සටන් කරන්, නැගිට වරෙන්
අම්මගෙ කිරි වල ණය ගෙවපන්
ලේ පොද වගුරක බේරුනු විරු පණ
මැරෙන්නෙ රටේම යට වෙලා බද්දට
පාලුවො කන කොට බේරපු අපෙ රට
සතුටුද උබලට විකුනල අම්මව?
ලැජ්ජ නැද්ද යකු නිදා සිටින්නට
මව්ගිණි තියද්දි කුහක පැටව්
ධර්මය එක උන රජෙක් කොහෙද බොල
කුහක නරි රැලක මනුස්ස කම්?