Mandaare歌词由Chathura Herath&Lahiru De Costa演唱,出自专辑《Mandaare》,下面是《Mandaare》完整版歌词!
Mandaare歌词完整版
ආදරේ කියම්
මා දිහා බලන්
හිතවතියේ අප හමු වූයේ..
දෑස ලග නවතිම්
සොදුර නුඹ පවසම්
හිතවතියේ මා මන බැඳුනේ..
සංසාරයේ හමු වෙලා
හීන දහසක පද ලියා
ආවදෝ දුර මා
නුඹ පතලා..
මා ආදරියේ
හද නිවුනේ
ඔබේ තූරුලේ..
මන්දාරේ
ඔබ මහදේ
සතපන්නේ
මා ආදරියේ..
ආකහේ ඉදන්
ආදරේ අරන්
සදවතියේ නුඹ මට වුයේ..
මීන රුව මනරම්
සේද මිණි තවරම
සදවතියේ..
මා ආදරියේ
හද නිවුනේ
ඔබේ තූරුලේ..
මන්දාරේ
ඔබ මහදේ
සතපන්නේ
මා ආදරියේ..