笨鸟先飞
我们一直在努力
2025-01-26 03:15 | 星期天

Hada Pathule歌词-Akila Abeysundara&Madura Sathsara

Hada Pathule歌词由Akila Abeysundara&Madura Sathsara演唱,出自专辑《Hada Pathule》,下面是《Hada Pathule》完整版歌词!

Hada Pathule歌词

Hada Pathule歌词完整版

හද පතුලේ සිතුවිලි සැලි සැලී

රිදවයී මා වරින් වරේ

ඔබ නොමැතීවූ කතරේ තනිකම

පාළුවේ

සිනාසී වයමී මා ආදර වැල්

සිනාසී වයමී මා ආදර වැල්.

දැවටි දැවටී උන්නූ ඒ කාලේ

පැටලි පැටලි දෑත ඔබ මාගේ

දැවටි දැවටී උන්නූ ඒ කාලේ

පැටලි පැටලී දෑත ඔබ මාගේ

කතරක තනිවී පාළුවේ නිමක්

නැති හැගුමන් අතරේ

සිහිවී රිදවයී මා වරින් වරේ

සිනාසී වයමී මා ආදර වැල් .

සිත විපරම් කළා නිතර රහසින්

පවා

දැවුනු හද බිද දමා සෑම වාරක්

පාසා

නැවත එක්වණු පතා ඔබව

සොයමි මෙමා

කතරක තනිවී පාළුවේ නිමක්

නැති හැගුමන් අතරේ

සිහිවී රිදවයී මා වරින් වරේ

සිනාසී වයමී මා ආදර වැල්

හද පතුලේ සිතුවිලි සැලි සැලී

රිදවයී මා වරින් වරේ

ඔබ නොමැතීවූ කතරේ තනිකම

පාළුවේ

සිනාසී වයමී මා ආදර වැල්

සිනාසී වයමී මා ආදර වැල්

සිනාසී වයමී මා ආදර වැල්.

未经允许不得转载 » 本文链接:http://www.benxiaoben.com/eff04VVA9BQhaUwcMDw.html

相关推荐

  • Things will be fine - Metronomy x PPJ歌词-Metronomy&PPJ

    Things will be fine - Metronomy x PPJ歌词-Metronomy&PPJ

    Things will be fine - Metronomy x PPJ歌词由Metronomy&PPJ演唱,出自专辑《Small World (Special Edition)》,下面是《Things will be fine - Metronomy x PPJ...

  • The Wayward Wind歌词-Sheb Wooley

    The Wayward Wind歌词-Sheb Wooley

    The Wayward Wind歌词由Sheb Wooley演唱,出自专辑《Meet Mister Lonely》,下面是《The Wayward Wind》完整版歌词! The Wayward Wind歌词完整版 The Wayward W...

  • Fishing Blues歌词-Henry Thomas

    Fishing Blues歌词-Henry Thomas

    Fishing Blues歌词由Henry Thomas演唱,出自专辑《Singing Blues In Spring》,下面是《Fishing Blues》完整版歌词! Fishing Blues歌词完整版 Fishing Blues - ...

  • Water (Demo)歌词-Queen

    Water (Demo)歌词-Queen

    Water (Demo)歌词由Queen演唱,出自专辑《The Miracle (Deluxe Edition)》,下面是《Water (Demo)》完整版歌词! Water (Demo)歌词完整版 Water (Demo) - Queen ...