Sadasawi Ma歌词由Hirusha Shashimal&Shanaka Dilshan演唱,出自专辑《Sadasawi Ma》,下面是《Sadasawi Ma》完整版歌词!
Sadasawi Ma歌词完整版
මට ලන්වෙවී මේ තරම්
නුඹ දුන්නු හැම හීනයක්
හරි ආදරෙයි මන් ගොඩක්
පරිස්සම් කලා
නුඹ දන්නෙවත් නැති තරම්
මට කියාදෙනු බැරි තරම්
රැය දකින හැම හීනයේ
ළග උන්නා මා
සඳසාවී මා
නුඹ ඇමතූ එදා
එක වදනකින් මගෙ හිතම
ගොලු වූවා
සඳසාවී මා
නුඹ ඇමතූ එදා
එක වදනකින් මගෙ හිතම
ගොලු වූවා
පෙර සසරේ අපි මේ වගේ
ආදරෙන් ලන් වෙන්නැති
ඉද හිටක නුඹ ලන් වෙවී
මට ආදරේ දෙන්නැති
සඳසාවී මා
නුඹ ඇමතූ එදා
එක වදනකින් මගෙ හිතම
ගොලු වූවා
සඳසාවී මා
නුඹ ඇමතූ එදා
එක වදනකින් මගෙ හිතම
ගොලු වූවා
මට ලන්වෙ වී මේ තරම්
නුඹ දුන්නු හැම හීනයක්
හරි ආදරෙයි මන් ගොඩක්
පරිස්සම් කලා
නුඹ දන්නෙවත් නැති තරම්
මට කියාදෙනු බැරි තරම්
රැය දකින හැම හීනයේ
ලග උන්නා මා
සඳසාවී මා
නුඹ ඇමතූ එදා
එක වදනකින් මගෙ හිතම
ගොලු වූවා
සඳසාවී මා
නුඹ ඇමතූ එදා
එක වදනකින් මගෙ හිතම
ගොලු වූවා