Windithayo歌词由Sri Lakmal演唱,出自专辑《Windithayo》,下面是《Windithayo》完整版歌词!
Windithayo歌词完整版
සතුට ඇවිලේ
හීන මල් ඇනේ
අශාවේ ගිනි දුඹුළු පාවේ
හිම උයන්වල ගඩු පිපෙන හීතලේ
හිම උයන්වල ගඩු පිපෙන හීතලේ
දොස් වූණූ ලේ දුවන
මත් වූණූ සේ රගන
ආතුරයෝ
ජීවිත කටු කාගෙන දෑත බදා විදි
දුක සැප කෙළවර
උත්තරවල ප්රශ්න කරේ දාගෙන
අශාවේ ගිනි දුඹුළු පාවේ
හිම උයන්වල ගඩු පිපෙන හීතලේ
හිම උයන්වල ගඩු පිපෙන හීතලේ
හිස් ලූ ලූ අත දුවන
හිත් ලූ ලූ අත රගන
වින්දිතයෝ
ජීවිත කටු කාගෙන දෑත බදා විදි
දුක සැප කෙළවර
උත්තරවල ප්රශ්න කරේ දාගෙන
සතුට ඇවිලේ
හීන මල් ඇනේ
අශාවේ ගිනි දුඹුළු පාවේ
හිම උයන්වල ගඩු පිපෙන හීතලේ
හිම උයන්වල ගඩු පිපෙන හීතලේ